@intetvel.
"අඩෝ මේ උබලා පලයල්ලා කැන්ටින් එකට මම කුකීව එක්කන් එන්නම්. එයා තාම දැන්නේ නෑනෙ කැන්ටින් එක තියන තැන."
හොබී එහෙම කියලා කුකීගෙ class එක පැත්තට ගියා. හොබී කුකීගෙ class එක ඇතුලට යද්දි කුකී තව කොල්ලෙක් එක්ක හිනාවෙවී කතා කරනවා.
"කුකී එන්න යන් කෑම කන්න."
හොබී කතා කරපු නිසා කුකී ටක්ගාලා එයා ගාව හිටපු අනික් ලමයවත් එක්කන් හොබී ඉන්න තැනට ආවා.
"ආ කොල්ලා යාලුවෙකුත් හොයාගෙන නේද?"
"ඔව් හියුන් මේ ඉන්නෙ රොමින්. එතකොට රෝමින් මේ ඉන්නෙ හොබී හියුන්."
(ලමයි රෝමින් කියන්නෙ E'LASTලගෙ member කෙනෙක්. ඔයාලා පුලුවන්නම් එයාලටත් bts ලා වගේ හොද තැනකට එන්න පොඩි help එකක් දෙන්න.
)
YOU ARE READING
Life is you.💜️💚
Fanficහහ් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? අනේ sorry sir මං හිතලා නෙවේ කරේ. හිතලා නෙවේ? තමුසෙ කිසිම දෙයක් හිතලා නෙවෙයි නේද් කරන්නෙ ජුන්කුක්?