Jk pov_
මායි ජින් හියුනුයි හොබී හියුන්ගෙ ඔම්මගෙයි අප්පගෙයි anniversary පාටි එකට ආවා. මං ඒකට ආව වෙලාවෙ ඉදන් හෙව්වෙ ටේ හියුන්ව ඒ මොකද කියන්න මට හරියටම නොතරුනත් මම එයා ගාවඉද්දි මට ලොකු ආරක්ශාවක් දැනුනා. එයාව හොය හොය ඉන්න අතරෙ හොබී හියුන්ගෙ ඔම්මයි අප්පයි ආව නිසා මම ටිකකට ඒ වැඩේ නවත්තලා එයාලා එක්ක කතා කරා. හොබී හියුනුත් සූබින් හියුන් එක්ක සෙට් වෙලා ඔන්න ඒ පාර ඇන්ටි හොබී හියුන්ට බැනලා සූබින් හියුන්ව එක්කගෙන ගියා. මම නතර කරලා තිබ්බ වැඩේ ආයෙම මගෙ ඇස් දෙකට බාර දුන්නා ඒ වෙලාවෙ තමයි මම දැක්කෙ ටේ හියුන් කෙල්ලෙක්ව කිස් කරනවා. ඇයි කියන්න දන්නෙ නැති උනත් ඒක දැක්කාම මාව හිස් උනා. ඒ වෙලාවෙ මගෙ හිත ගොඩක් රිදුනා. මට කරන්න පුලුවන් වුනේ එකම දෙයයි හිස් ඇස් දෙකකින් එයා දිහා බලාගෙන ඉන්න එක ඒක දිහා තවත් බලාගෙන ඉන්න බැරි තැන මම හියුන්ට බොරුවක් කියලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මම ඇදගෙන හිටපු ඇදුම් පිටින්ම ශවර් එක යටට ගිහින් ඇඩුවා. නෑ මම ඇඩුවෙ නෑ මට ඇඩුනා කවදාකවත් නැති විදියට ඇඩුනා. මම කෑ ගැහුවා තනියම ඇඩුවා කොච්චර වෙලාවක්ද කියන්න මම දන්නෙ නෑ මම වොශ්රූම් එකෙන් එලියට ඇවිත් වෙන ඇදුමක් දාගෙන ඇදට ගියා. ඒත් මම කරේ අඩපු එක විතරයි.
End of jk pov…
Mrs.jung වගේම mr.jung ත් සූබින්ව එක්කගෙන කාමරේකට ආවා. ආපු ගමන්ම සූබින් අඩන්න ගත්තා.
"අනේ මට සමාවෙන්න අන්කල් ආන්ටි මම ඔයාලගෙ හිත කැඩුවනම්..."
ඒත් එකපාරටම mrs.jung mr.jung එක්ක එකතුවෙල හිනා වෙන්න ගත්තා.
"අනේ කොල්ලො ඔයා දන්නවද අපිට ඒක ඇහැවට පස්සෙ කොච්චර ස්තුටක් ඇතිඋනාද කියලා."
සූබින් අඩන එක නවත්තලා ප්රශ්නාර්ත් බැල්මකින් jung couple එකදිහා බලව්වා.
"බලන්නකො jung මගේ බෑනා පොඩ්ඩගෙ ලස්සන. මට නම් හිතා ගන්නවත් බෑ අපෙ බූරු පැටියට මෙයා කැමති උනා කියුවාම."
"ඒක තමා හනී මටත් පුදුමයි. අනික සූබින් පුතා ඔයා බයවෙන්න එපා. අපිට ඕනෙ උනේ හොබීව ටිකක් බය කරන්න විතරයි. එයා ඔයාව සූබින් කියලා introduce කරලා දෙද්දිත් මම ක්රමයක් කල්පනා කලා ඔයාව මගේ බෑනා කරගන්න."
YOU ARE READING
Life is you.💜️💚
Fiksi Penggemarහහ් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? අනේ sorry sir මං හිතලා නෙවේ කරේ. හිතලා නෙවේ? තමුසෙ කිසිම දෙයක් හිතලා නෙවෙයි නේද් කරන්නෙ ජුන්කුක්?