chapter.09

962 167 8
                                    













" යුග්යොම් උබ 😡....???"

ටේ එතෙන්ට යද්දි එතන හිටියෙ ටේගෙ කලින් යාලුවෙක් වෙච්ච හැබැයි දැන් යාලුවෙක් නොවන යුග්යොම්..

"ආ..... හේයි ටේ කොහොමද කාලෙකට පස්සෙ."

"කුකී මෙහෙ එනවා මට මේ මිනිහා එක්ක කතාවක් නෑ ඒ වගේම අද ඉදන් ඔයාටත් නෑ..😡😡"

ටේ එහෙම කියලා කුකීවත් ඇදගෙන එතනින් යන්න ගියා.... ටික දුරක් ගියපු ටේට මොකක්හරි මතක් වෙලා ආයෙම හැරිලා යන්න ගත්තා.

"අයියෝ කුකී තව ටිකෙන් අපිට අපේ ඇදුම් දෙකත් ගන්න බැරි වෙනවා අර බූරුවා හින්දා..."

එහෙම කියලා ටේ ආයෙම එයාලගෙ ඇදුම් දෙක ගන්න ආවා. හැබැයි කුකීගෙ කටනම් නලියනවා ටේට අරයා එක්ක තියන සම්බන්දෙ මොකක්ද අහන්න.

"අහ්ම්.... මේ ටේ හියුන්........"

"කියන්න කුකී..."

ටේ කුකී දිහා නොබලම කුකීගෙන් ඇහැවා.

"ම්ම්ම් මේකයි ඇයි ඔයා යුගී හියුන් එක්ක තරහා?? එයා හරි හොදයි මගේ බනානාමිල්ක්ශේක් එක ඉවර වෙච්ච වෙලාවෙ එයා මට තව බනානාමිල්ක්ශේක් එකකුත් අරන් දුන්නා."

ටේ ඒ පාරනම් කුකී දිහාට හැරිලා දවා අලුවෙන බැල්මක් දැම්මා.

"මේ අහන්න ජුන්කුක. ඒ උ#% එක්ක මට කිසිම කතාවක් නෑ ඒ වගේම ඔයාට තියෙන්නත් බෑ මම මේක කලිනුත් කියුවනෙ. ආයෙ මට මේ ගැන කියන්න තියන්න එපා."

(ලමයි මම හිතන ඒවා ටික highlight කරලා දාන්නම් හුදේ...)

"හ්ම්ම් මේ යකාට මෙච්චරට තරහා යන්න තරම් දෙයක් මං ඇහුවවැයි. රිලවා වල් කොටියා හෝතම්බුවා ගස් ගෙම්බා... අනික මෙයාට කතාවක් නැති උනා කියලා මම මොන ඉලව්වකටද එයා එක්ක කතා නොකර ඉන්නෙ 😒😒"

"මොනවද මේ කන්න වගේ බලාගෙන කල්පනා කරන්නෙ? මගේ ලස්සන ගැනද?"

"මට කොහෙහරි අමාරුවක් තියනවා වගේ පේනවද ඔයාගෙ ලස්සන බලන්න?🤨"

කුකී ඉතින් ගානක් නැතුව කියලා දැම්මා. ටේ නම් ඉතින් මේක දිහා බලාගෙන හිනාවෙනවනවා.

Life is you.💜️💚Where stories live. Discover now