At university
Jhope - ඒ බන් මේ ජන්කුක් ඊයේ ගෙදර ගිහින් නැල්ලු.මන් ලැබ් එකට ගියා ඉන්නවද කියලා බලන්න.ඒත් එහෙ හිටියෙත් නෑ.
Yoongi - මන් හිතුවා ඔහොම වෙයි කියලා.දැන් ඉතින් ටේට හිරේ තමා යන්න වෙන්නේ.
Jimin - හිලේ!
Yoongi - හිලේ නෙමෙයි යකෝ හිරේ.
Jimin - අහ් හිරේ මට ඇහුනේ හිලේ කියනවා.
Jhope - කොහොමත් තමුසෙගෙ කන් ඇහෙන්නෑ නේ.
Jimin - අනේ පලයන් හොබ්බෝ යන්න.
ඒ බන් මොකක්ද අපි දැන් කරන්නේ.Jhope - මොනවා කරන්නද වෙන දේ බලන් ඉන්න තියෙන්නේ.
Yoongi - අන්න සෝබින් එනවා අපි උගෙන් අහමු ජන්කුක් ගැන මොනවා හරි දැන ගත්තද කියලා.
Jhope - අඩෝ සොබිනයා.මෙහෙ වරෙන්
Soobin - ඒ පාර මොන මගුලක් ද.
මොකද.Yoongi - ජන්කුක් ඊයේ ඔයාට කොල් කරාද.මං අහන්නේ මොනව හරි දෙයක් එයා ගැන හොයා ගත්තාද.
Soobin - නෑ ඊයෙ උදේ දැක්කම් පස්සේ එයාව දැක්කේ නෑ. මගෙ කෝල් ආන්සර් කරෙත් නෑ.අඩුම තරමේ මැසේජ් එකට රිප්ලයි එකක්වත් නෑ.
Jimin - ඕ එහෙම ද.හරි දැන් තමුන්ට යන්න පුළුවන්.
Jhope - මූ කොහෙ යන්න ඇද්ද.
ඒ මේ තාම ටේ ආවෙ නෑ නේද.වෙනදා මිනිහා මේ වෙලාවට එනවා නේ.තව ටිකකින් uni එකේ ගේට් එකත් වහනවා.Tae - අම්මෝ ඇති ගෙදරින් පැන ගත්තා.
ජන්කුක් ටේ දෙන්නම හිටියෙ uni එක ලග.
Jungkook - දැන් ඉතින් තවත් පරක්කු වෙන්නැතුව යං ඇතුලට.
Tae - තමුන් දැන් හදන්නේ ගේට් එකෙන් යන්නද.
Jungkook - ගේට් එකෙන් නැතුව වැටෙන් පැනල යන්නෑ.
Tae - එහෙම තමා වෙන්නේ.
Jungkook - මොකා!
Tae - අද අපි හොදටම පරක්කුයි.දැන් අපි ගේට් එකෙන් ගියොත් කෙලින්ම නතර වෙන්නේ පිනාගෙ ඔෆීස් එකේ.ඊට වඩා හොද නැද්ද අර බැම්මෙන් පැනලා ශේප් එකේ පන්තියට යන එක.
![](https://img.wattpad.com/cover/289146291-288-k535461.jpg)