මම මේ කතාව ලියන්න ගත්තේ මගේ හිතේ තිබ්බ අදහසකට... ගොඩක් කල් ඉඳන් ලියන්න හිතාගෙන හිටියේ.. ඒත් බැරි උනා... ඒ අතරෙම තව කෙනෙක් ගේ කතාවක් දැක්කම මටත් හිතුනා මම හිත හිත හිටපු අදහස ලියන්න ඕනේ කියලා ......
මේ කතාවේ අඩංගු වෙන නම් ගම් සියල්ල මනකල්පිතයි... ඇත්තටම මෙහෙම රජ කෙනෙක් හිටියා කියලාවත් දන්නේ නැහැ මම ... ඒක නිසා මේ කතාව අතීතයට අදාල කරගන්න එපා...
මෙය හුදෙක් කතාවක්ම පමණි...
එහෙනම් ... මගේ තව කතාවක් ඔන්ගොයින් යනවා ඒකත් එක්කම තමයි මේකත් දාන්නේ... ටිකක් පරක්කු වෙයි.... ඒක නිසා සෝරි වෙන්න ඕනේ ....
එහෙනම් ඊළග එකෙන් හමුවෙමු...
YOU ARE READING
දේශයේ දියණිය [ Completed ]
Historical Fictionතමන් තුළින්ම තමන්වම සෙවීමට වෙර දරන ධෛර්යයවන්ත ඇය ... තම මාතෘ භූමියට නිතැතින්ම ප්‍රේම කරන ඇය.... තම සහෘදයන්ට හදවතින්ම බැඳි ඇය, හට...., හදවතින්ම ප්‍රේම කරන තවත් ජිවිතයක් අලලා ගෙතුණු ප්‍රේමවෘතාන්තය.... දේශයේ දියණිය.......