පස්වැනි දිගහැරුම : ඔහු තවත් සුදුස්සෙක් විය

104 22 26
                                    

" එයනම් පෙනෙන්නම තියෙනවා.."

මේ අතර මිත්‍රා හා දීමනි අතර උණුසුම් කතාබහක් පැනනගින්නට විය....

" නමුත් මෑණියනි මාගේ ආසාව කීර්ති අයියන්ඩි සමග විවාහයට.... "

" මෙතැනදී වැදගත් මගේ ආසාව මිස ඔබේ ආසාව නොවේ මිත්‍රා...... "

" නමුත් මෑණියනි මා කීර්ති අයියන්ඩි හට ප්‍රේම කරනවා..... මා- "

" ඇති..ඇති මිත්‍රා. ඔබට අවැසි නැතිද මා මෙන් අග රැජිනක් වීමට.... එහිදී සියල්ල ලැබීමට එයට ආසාව නැතිද ..... "

" සතුටක් නැති දිවියේ කුමක් ලබන්නද මෑණියනි..... එසේය... ඔබ අග රැජිනක් මෑණියනි නමුත් දිවියේ ඔබ පැතු සතුට මෙයද.... ඔබට එය ලැබුනද.... නැහැනේ ඔබට ප්‍රේම කරන්නන් සිටියදී නේ ඔබ මෙහි පැමිණියේ එසේ නොවේද.... "

" මගේ හුදෙක් එකම ආශාව ඔබ අග රැජිනක් සේ වැජබිම පමණි..... කීර්ති හා විවාහයෙන් එයට මාර්ගය පෑදෙන්නේ නැහැනේ. එම නිසාවෙන් මා කියනා ආකාරයට සිදු කරොත් ඔබටත් මෙහි සියලු දෙනාටත් යහපති.... "

අවසන් වදන් පෙළ තර්ජනයක් ආකාරයෙන් සිදු කල දිමනී නැවතත් හැරුනේ ආපසු යාමටයි. නැවතත් පිටුපස හැරී ......

" මාගේ දිවියේ පැතු එකම සතුට බලය පමණයි ...බලය නැතිව වෙසිම අපහසුයි ....මා හට අවශ්‍ය ඔබටත් යෝග්‍ය පරිසරයක් සාදා දීමටයි... මා කියනා ආකාරයට කරනු ...."

කියමින් දීමනි එතනින් පිටව ගියා ....

" මාගේ සතුට ඇත්තේ එහි නොවේ මෑණියනි ...... "

මිත්‍රා තනිවම ඉකි බින්දාය ...... මේ විටෙක ඇයගේ ජිවිතයේ හැරුම් ලක්ෂ්‍යයක් වීමට හැක .... තීරණය ඇගේ අතේ ........

.

.

.

.

.

.

.

.

.

.

ස්වයන්වරයට පැමිණි කුමාරවරුන් අතරින් සිරිමෙවන් නිතැතින්ම දක්ෂ ලෙස ශිල්ප දැක්වුවා...... ඔහු මේඝවර්ණගේ හද දිනාගැනීමට සමත් වුවා....

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now