" මේ නම්ජූන්... අපි දැන් දවස් දෙකක් තිස්සේ මේක ඇතුලේ... අහරෙන් අපේ කොල්ලො දෙන්නට මොනවා වෙලාද දන්නෙ නෑ ... අපි දැන් මොකද කරන්නේ... "
" ඒක තමා ජිනී... මම ශියෑන් ට කෝල් කරලා බලන්නද... කිඩ්නැප් සීන් එක නිසා.. හොබී ලට හැන්ගිලාමයි ඉන්න වෙන්නේ "
ජේහෝප් ගේ අතුරුදහන් වීම නිසා මේ වෙද්දි මුලු ලෝකය පුරාම තිබුනේ හොද වාතාවරණයක් නෙමේ... යුන්ගිගේ හෙල්ත් සිටුවේශන් එක නිසා යුන්ගිට බලපෑමක් නොවුනත් මේ වෙද්දි පාලනය කර ගන්න බැරි තරම් මුලු ලෝකයක් කැලබිලා තිබුනා...
" මම හිතන්නෙත් දැන් නම්ජූන් හ්‍යුන්ග් එයාලාට මේ ගැන කීවොත් හොදයි. "
" ඔව් ජිමින්... මම දැන් කෝල් කරන්නම් "
නම්ජූන් ෆෝන් එකත් අතට අරගෙන බැල්කනි එකට ගියේ පහල පේන ලොකු ලොකු බෝඩ් කෑලි උස්සගත්ත ෆෑන්ස්ලා දිහා බලාගෙන ලොකු හුස්මක් පහල දාන ගමන්...
" හෙලෝ ශියෑන් "
" කියන්න ජූන් "
" දැන් තත්වෙ හොද නෑ.. තවත් හන්ගන් ඉදලා
වැඩක් නෑ... මේ ගැන කියන්න යුන්ගිලට "" ම්ම් මට තේරුනා... මම කියන්නම් "
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"සීතල නිසාම මට ගොඩක් වෙලා හ්‍යුන්ග්ගේ උනුහුමේ නින්ද ගිහින් තිබුනා... ඇත්තටම මේ හැගීමට මම ගොඩක් කැමතී.. ඒක නිකන් හරියට ඇබුල් උනත්.. පැනිරස මිශ්‍ර උනු.. සැර උනත් ගොඩක් රස චට්නි එක්ක වගේ.... අහ්හ්හ් මොනවද මම මේ හිතන්නේ... ඒත් ඒක ඒ වගේමයි .."
හොබී ට නොදැනිම හොබීගේ ලා රෝස පාට කම්මුල් චෙරි රතුපැහැයක් අරගෙන තිබුනා... හොබී එයාගේ අත් වලින් යුන්ගි ගේ මූන පුරා රටා ඇන්දේ ... ලොකු හිනාවක් මූන පුරා පුරවගෙන...
" මොනවද මගේ චූටි රෝසමල කරන්නෙ අහ් "
" හ්‍යුන්ග් නිදි නැද්ද "
" හොබී.... "
" ම්ම්ම්ම් "
" ඔයාගෙ සුවද මාව පිස්සු වට්ටනවා "
" අහ්හ්හ්හ මොකක් "
සතුට නිසාම නටන හොබී ගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන හිටපු යුන්ගි එක පාරටම හොබිවත් පෙරලගෙන හොබී ගේ ඇග උඩට ඇවිත් හොබී ගේ මුනට එබුනා...
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්‍යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜