^^18^^ || End ||

339 78 20
                                    

Flashback end ~

හොබී එයා හිටපු සිහියෙන් එක පාර පියවි සිහියට ආවේ යුන්ගි හයියෙන් හොබීගේ කන ලග කෑ ගහපු නිසා...

" අහ්හ් මොකද හ්‍යුන්ග් කෑ ගහන්නේ "

" මොකද අහන්නේ . මම බය උනා ලමයො ලෙඩක්ද  කියලා.. දැන් කොයි වෙලා ඉදලද මම මේ කතා කරන්නේ .. අහ්... මොන ලෝකෙද ගිහින් හිටියේ "

යුන්ගි බය උනු පාරට යුන්ගිගේ කන් දෙකත් රතු වෙලා බෙල්ල පුරා දාඩිය දාලා... හොබීට හිනත් ගියා යුන්ගි ඉන්න විදිහ දැකලා..

" මොකද ඒ ගමන හිනා වෙන්නෙ අහ්හ් "

" මම හිටියේ අවුරුදු ගානක මතකයක් අස්සේ හ්‍යුන්ග් "

" ඇහ්... ඒ කීවේ "

" නෑ... අපි දෙන්නා මෙච්චර දුරක් ආපු විදිහ- අහ්හ්හ්හ්හ් හ්... හ්‍යුන්ග් .. ම.. මට "

" හොබී.. අනේ මැනික මොකද උනේ..."

හොබී එයා කියන්න ගිය දේ එහෙම්මම ගිල ගත්තේ උදරයෙන් දැනුනු වේදනාව නිසා... තවත් සති දෙකක විතර අඩු කාලයක් තිබුනු නිසා හොබීගෙ බඩ ගොඩක් ඉදිරියට නෙරලා තිබුනා....හොබී හිටියෙ ගොඩක් අමාරුවෙන්...

" අහ්හ් පැටියා එන්නද යන්නේ.. මම අප්පා කෙනෙක් වෙන්නද යන්නේ..."

" අහ්හ්හ් මනුස්සයෝ.. මට ආමාරුයි... අහ්හ්හ්හ් ඔම්මා. ..... "

" අයිගෝ.. මගෙ පන.... ඉවසන්න පැටියෝ ... "

යුන්ගි අමාරුවෙන් හුස්ම ගන්න හොබීව තමන්ගේ අත් අතරට අරගෙන පහල තට්ටුවට දුවලා ගියේ හොබී වෙනුවෙන්ම වෙන් කරපු කාමරයට... යුන්ගි කැමති උනේ නෑ හොබීව හොස්පිට්ල් අරගෙන යන්න... ඒ නිසාම යුන්ගි හොබීගෙ ඩිලිවරි එකට වෙනම කාමරයක් ලෑස්ති කරලා තිබ්බා.... හොබීව ඇදෙන් තිබ්බ යුන්ගි ඩොක්ටර් ට කෝල් කලේ ගොඩක් කලබලෙන්... ඇනීසියේ මාර්ග පටු නිසා.. හොස්පිට්ල් එකකට යනවට වඩා... ඩොක්ටර්ස්ලා මේ වගේ වැඩ වලට නිවෙස් වලට එන්න පුරුදු වෙලා හිටියා...

" ඉවසන්න පැටියෝ... තව ටිකයි.... "

" හ්‍යුන්ග් ... හ්.... අහ්හ් .... ජ්... ජින්... හ්‍යුන්ග් ට ... කියන්න... "

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now