^^10^^

241 81 13
                                    

" හෙලෝ ගායිස් ගොඩක් කාලෙකින්..... "

නම්ජුන් කාලෙකින් ලයිව් එකක් පටන් අරන් තිබුනා.. නම්ජූන් කිසිම ප්‍රශ්නයක් නැති විදිහට.. එයාගේ සුපුරුදු ඩිම්පල් හිනාවෙන් තමන්ගේ රසිකයො එක්ක කතා කලේ කිසිම ගැටලුවක් එයාලට නෑ කියල පෙන්නන්න ඕන නිසා... ඒත් නම්ජූන් පෙන්නුවට වඩා භයානක දෙයක් ඒ කාමරේ ඇතුලේ සිද්ද උනා.... ජින් ස්ක්‍රීන් එකට නොපෙනෙන විදිහට හැංගිලා අඩනවා... ඩිරෙක්ටර් සහ තවත් කීප දෙනෙක් නම්ජුන්ව නවත්තන්න හිතාගෙන එයාලගේ කාමරේ දොර අරින්න ට්‍රයි කරනවා.. ටේ ජන්කුක් දෙන්නා දොරත් අල්ලගෙන ජිමින්ට ඇස් වලින් කීවේ නම්ජූන් එක්ක එකතු වෙන්න කියලා...

" ජන්කුක් ... දැන්මම මේ දොර අරිනවා මනුස්සයො... ප්‍රශ්න තවත් දික් ගස්සන්නද ඕනේ ? "

" ඩිරෙක්ටර් අපිට මේක කරන්න දෙන්න.. ඔයාලා පැත්තකට වෙන්න... "

" ටේ... මම මේ හොදින් කියන්නේ.. මේ දොර අරිනවද.. නැත්තන් අපි දොර කඩන්නද ? "

" දොර කැඩුවත්  මේක නම් නවත්තන්නෙ නෑ... "

ජන්කුක් කෑ ගහද්දි ඩිරෙක්ටර් ගේ ඉවසීම බින්දුවටම බැස්සා....

" හේයි ජිමින්.... ඔන්න බුලට්ස් අපේ ජිමිනුත් ඇවිල්ලා ඔයාලව බලන්න "

" කොහොමද බුලට්ස්... අපි නම් ගොඩක් හොදින් ඉන්නවා... ඔයාලත් හොදින් නේද ? "

" ජේ හෝප් කොහෙද නම්ජූන් ඔප්පා ? "

" සුගා ඔප්පට මොකද උනේ ? "

" ඔයාලා හැමෝම හොදින් නේද ? "

" ජේ හෝප් ඔප්පට එන්න කියන්නකෝ ලයිව් එකට "

" බීට් බුලට්ස්... මිස් යූ "

" මිස් යූ ජිමිනී............"

" අහ්හ් බලන්නකො නම්ජූන් හ්‍යුන්ග් ... බුලට්ස්ලාට අපිට වඩා හොබී හ්‍යුන්ග් වයි සුගා හ්‍යුන්ග්වයි වගෙ මතක් වෙන්නෙ "

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now