Chapter 04

1.1K 229 22
                                    


...Still Jimin's Pov

" යා.. කොටෝ කටවහගන්නවකො . කන් බීරි වෙන්න කෑ ගහන්නෙ මොකද තමුසෙ... අනික මට මගෙ සමොච්චන්ගෙ ගෙදරට එන්න තමුසෙගෙන් අවසර ගන්න ඕනෙද... ? "

" ඔව් ඔව් අයියා මලෝ තොපි දෙන්නම සමොච්චන් සමොච්චන් ගගා ඉදපන්. ගෙදරට එන්න මගෙන් අහන්න ඕනෙ නැති උනාට මගේ කාමරේට එන්න මගෙන් අහන්න ඕනෙ. මැනස් කියලා දෙයක් දන්නෙ නැද්ද ආ... මහලොකුවට තමුසෙ අවුරුදු 5ක් US ඉදලා නේද ආවෙ.. "

" හරි හරි දැන් මොකටද ඔය ගිරිය කඩන් කෑ ගහන්නෙ කියනවා බලන්න මට... "

" ඇයි තමුන්ට ඇස් පේන්නෙ නැද්ද. බලනවා පොඩ්ඩක් ඔලුව උස්සලා වටපිටාව.. ගන්න දෙයක් නෑ. අද තමුසෙ මොන ලෝකෙ ගියත් මගේ කාමරේ අස් කරලා දාලා යන එකයි ඇත්තෙ.. "

" හහ්.. මෙයාගෙ ගනන් . හාකො හාකො ඉතින්. ඒක නෙවෙයි කුකී තමුසෙ දැන් ඉන්නෙ මගෙ කාමරේ කියලා ඔම්මා මට කෝල් ගත්ත වෙලාවක කිව්වා . වහාම මගේ කාමරේ නිදහස් කරලා දුන්නනම් හොදයි. "

" හියුන්ග් එනවා කියලා මට කිව්වෙ නෑනෙ . කෙලින්ම ආවෙ මෙහෙටද. ඔම්මලව බලන්න ගියාද "

" නෑ තාම. මම මේ හදිස්සියෙම ආවෙ අපෙ කොට ඩයල් එකගෙ marriage එකට. නැත්නම් මම එන්න හිටියෙ ලබන මාසෙ . මෙයා වෙනුවෙන්ම ආව නිසා ඉතින් කෙලින්ම මෙහෙට ආවා . Anyway අපි දැන් යන් කුකී. ජිමින්ටත් කරගන්න වැඩ ඇතිනෙ නේද... "

" ඔව් යන් හියුන්ග්. අපි ගිහින් ඔම්මව සප්‍රයිස් කරමු... "

" යා... යන දේවාලෙක මේක අස් කරලා දාලා යනවා "

" අවුරුදු 5ක් රට ඉදලා ආපු තමන්ගෙ සහෝදරයා වගේ ඉන්න කොල්ලගෙන් වැඩ ගන්න තරම් ඔයා දරුණු නෑනෙ.. නේද ජිමිනි . ඒ නිසා මම දන්නවා ඔයා ඕක අස් කරනවා කියලා. එහෙනම් අපි ගියා. බායි.. ටටා.. ආ ලා වියූ....සී යූ ටුමෝරෝ.... අපි යන් කුකී "

" යා....... ටේ හියෝන්................ #%&@$ "

දැන් ඉතින් අස් කරහන්කො මේ ඔක්කොම. මටත් හොද වැඩේ room එක ලොක් නොකර රස්තියාදු ගහනවට.

කුක්කාට හපන් ඕකගේ අයියා ටේ . Park Tae hyung . කුක්කා තරම් මෙහෙ නොආවට ඕකත් පොඩි කාලෙ නිතරම වගේ අපේ ගෙදර ආවා. පොඩි කාලෙ ඉදලම එයාට බිස්නස් ගැන ලොකු උනන්දුවක් තිබුන නිසා ප්‍රයිවට් ඩිග්‍රි අරගෙන එයා මගෙ සමොච්චන්ගෙ US වල තිබ්බ බිස්නස් ටික බලාගන්න ගියා. මීට අවුරුදු 5කට විතර කලින් රට ගියේ. රට ගියාට පස්සෙ ඔය කොරියාවට ආපු පලවෙනි වතාව. අනිවාර්යයෙන්ම ඔම්මා තමා එන්න කියලා ඇත්තෙ මගෙ marriage එකට. සැක්... මේ වගේ දේවල් නිසා තමා මට මම ලබන සතියෙ marry කරනවා කියලා හරි මතක් වෙන්නෙ . නැත්නම් මට ඕක ගානක්වත් නෑ.

MR. COLDY Where stories live. Discover now