🌸Chapter 29...🌸

59 21 12
                                    


"කිමද ඔහුට සහකාරියක සිටියේ නෑ... කුමරුන් තවමත් තනිකඩයි..."

"එසේද?..."

"ඔබට නැවතත් ඔබේ ලෝකයට යා හැක්කේ මෙම විලෙන් පමණයි... එහෙත් ඔබ ආපසු ගියොත්, නැවතත් අතීතයට ඒමට ඔබට නොහැකි වේවි... එය තහනම් වේවි... මීට සුමාන දෙකක් ඉක්මවන තැන උදා වන පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයේදී ඔබ පැමිණිය යුතුයි..."

"එසේයි... මා පැමිනෙන්නම්..."

_________________________

"ගුරුතුමනි ඔබෙන් ලියවිල්ලක්-..."

"කුමරුනි... ඔබ ඇයව ආරක්ෂා කළ යුතුයි... ඔබ ඔබේ සිතට එකඟ නොවන්නේ මන්ද?... ඇය ඔබට වඩා බොහෝ සෙයින් ලාබාල නිසාද?..."

"ආ... මේ... එහෙත්..."

"නුඹලාට බාධාවක් නැහැ කුමරුනි... දෛවය ලිය වී අවසන්..."

"ම්වො?..."

"දේ... ප්‍රමාද වීමට කාරණයක් නැහැ..."

"හොදයි... මා වටහා ගත්තා..."

_________________________

අර ගෑනු කෙනා දෝයො ලඟින්  මෙහාට උනේ සොක්ජින් එතනට ආවට පස්සෙ... ඒ දෙන්නත් එක්කම නිල් පාටට දිලිසෙන ඒ විල දිහා බලාගෙන හිටියා...සොක්ජින්ගෙ පපුව වෙනදට වඩා වේගෙන් ගැහුණා... දෝයොට ඕනෙවුනා ගෙදර යන්න... ඒත් සොක්ජින් නිසා එයා අඩියක් පස්සට ගත්තා... දෝයෝ හිත ඇතුලෙන් ලොකු සටනක හිටියෙ...

"දෝයෝන්?..."

"ම්ම්ම්?..."

"ඇයි ඔබ නිශ්ශබ්ද?..."

"අ...අනී..."

සොක්ජින් දෝයොගෙ මූන උඩට උස්සලා ඒ ඇස් දිහා බැලුවෙ ආදරෙන්...

"මා සිතන්නේ... මා ඔබට ආලය කිරීමට පටන් අරන්... "

"ම්...ම්වො?..."

දෝයො රතු උනා... සොක්ජින් එක පාරටම එයාගෙ හිතේ මෙච්චර කල් තිබුනු අදහස කෙලින්ම  දෝයොට කිව්වා...

"ඔබේ අදහස දැනගැනීමට මා කැමතියි..."

"සරන්ග්හේ සොක්ජිනා..."

දෝයොට නොදැනිම එයාගෙ කටින් ඒ වචන පිට වෙනකොටම සොක්ජින් එයාව සිපගත්තෙ එයාගෙ ඉන වටෙන් අතක් දාගෙන... දෝයොත් ඒ හැඟීම විඳ ගන්න ඇඟිලි තුඩු තුඩු වලින් ඉස්සිලා සොක්ජින්ගෙ බෙල්ල වටේට එයාගෙ අත් යැව්වා... එයාලා එයාලගෙ ලෝකෙ මොහොතකට අතරමං වෙනකොට වටේ දී තිබුණු ගස් ගල් පවා ඒ දිහා බලලා සතුටු උනා...


IT'S YOU | ONGOING Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ