💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සකුරා......
ජොආනාත්, සකුරාත් ඉක්මනට නැවත හැරුනේ කටහඬ හදුනාගත් නිසයි.
මැඩම්.....😮😮😮😮😮😮😮ජොආනාට එක්වරම කියවුනා...
මොකටද මන්දා මේ බට කොල අාච්චි කතා කලේ. ?? සකුරා සිතුවත් කියන්න ගියේ නෑ
ඔවුන් දෙදෙනා ඉදිරියේ සිටියේ පාසලේ විදුහල්පතිනියයි..
සකුරා...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..අද පාසලේ ත්‍යාග දුන්න ඩොක්ට සෙයින්ට මම ඔයා ගැන කිව්වා..එයා කිව්වා ඔයාට අනිවාරෙන් කතා කරන්න පුලුවන් වෙයි කියලා..එයාට ඔයා එක්ක තනියම කතා කරන්න ඕනි කිව්වා..එයා මගේ ඔෆිස් එකේ ඉන්නවා යන්න..විදුහල්පතිනිය එසේ පවසා පිටව ගියා....
සකුරෝ.....දැන් මොකෝ කරන්නේ අපි...😯😯
හරි සිම්පල්...වෙනදා ඩොක්ටර්ස්ලාව රවට්ටන විදිහටම මෙයාවත් රවට්ටනවා...
අනේ මන්දා සකුරා ..ඔයාගේ වැඩනම්...යමු දැන් මැඩම්ගේ ඔෆිස් එකට....
යමු..යමු...
දෙදනාම ඉන්පසු ඔෆිස් එකට ගියා...
සකුරා මම එලියේ ඉන්නම්..ඔයා ඇතුලට යන්න...පරිස්සමින් ...සකුරා අනතුරුව ඇතුලට ගියා..
ඔයා ආවද සකුරා...ම්ම් මෙතනින් වාඩිවෙන්නකෝ....සෙයින් අසුනක් පෙන්වමින් පැවසුවා...
හරි සකුරා ඔයාට මහන්සි ඇතිනේ මේ වතුර එක බොන්න..සකුරාගේ අතට සෙයින් වතුර වීදුරුවක් දුන්නා..නමුත් සකුරා එය අතට ගත්තේ ගොඩක් බ්යෙන්...
හරි ඔයා ඔය වතුර එක බොන්නකෝ..මම ඔයාගෙන් එකම එක ප්‍රශ්නයයි අහන්නේ..?? ඔය අයිස් බලය මතු වුනේ ඊයේ ඉඳන් නේද??😶😶😶😶😶😶😶😶
එය ඇසුනු වහාම වතුර ටික පිටි ගිරියේ ගියා...
ඔයා හොදින් නේද?? දැන් ඔය රඟපෑම නවත්තලා මට කියන්න දරුවෝ ඇයි ඔය විදිහට බොරු කරන්නේ කියලා ???
එක්වරම සකුරා හඬන්න පටන් ගත්තා..සෙයිනුත් ඇයට හඬන්න දී දුක තුනී වෙනකම් බලාගෙන හිටියා...
සර්...මට කතා කරන්න...පුලුවන් තමයි...ඒත් මම ඒක හංගන්න හේතුවක් තිබ්බා සර්...සකුරා සියල්ල සෙයින්ට පැවසුවා....
ඔන්න ඕකයි සර්...සම්පූර්න හේතුව....
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
Randomමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්‍රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...