🔮දෙවනි දිගහැරුම🔮

106 6 0
                                    

මොකද්ද මම කරන්නේ ..සීයා හුඟක් දුකින් ඉන්නේ. ඒත් මම කතා කරන්නේ කොහොමද ???
මෙසේ සිතමින් මේසයට තට්ටු කරමින් සිටි ඇයට එක්වරම සිදු වූදේ අදහාගත නොහැකි විය.

❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

සකුරා කල්පනා කරමින් මේසයට තට්ටු කර කර සිටියා.
එක්වරම..........
මේසය උඩ වීදුරුවේ ඇති ජලය අයිස් බවට පත් වුනා .

මේ............මේ...........මොකද්ද....වු.....නේ......
කො........කොහොමද.......මේ.......වතුර....එ...ක.....අයි....ස්.......වුනේ........

සකුරාට වුන දේ සිතා ගැනීමට නොහැකි වුනා .

මම...මමද........ඒක.....කලේ...........ඒත්.........කොහොමද.........??????

කෝකටත්..........ආපහු............ට්‍රයි........කලානම්......හරි.........සමහරවිට.......මේක........විහිලුවක්ද.....දන්නේ......නෑනේ.....

සකුරා  නැවත වතුර වීදුරුවක් මේසය උඩ තබා තට්ටු කලා. එයද අයිස් වුනා .

අනේ.......දෙ......දෙවියනේ......මේ.....මොකද්ද......හරියට.....මැ.....මැජික්......වගේ ........වෙන්න.....බෑ....

සකුරාගේ බිය දෙගුන තෙගුන වුනා .

කෝ.........කෝකටත්......මේක......මේක........මම....විතරක්......දැන...ගත්තම......ඇති....නැත්තම්.....මින්ස්සු.......මේක......දැනගත්තම..........මාව....මායාකාරියක්.....කියලා.....මරලා දායි.....

සකුරා බියෙන් බියෙන් ඇඳට ගියා . නමුත් ඇය නිදිදෙව්දුව තුරුලට යද්දි පාන්දරටත් කිට්ටුයි .

📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑

සෙයින් ...අ...මම අර දවසට ආපහු පාරක් ගියා ..රිචඩ් සර් එහෙම කිව්වේ සකුරා ඉන්න ලෝකේ දෙදෙනාම පාරක් දිගේ ඇවිදගෙන යද්දි ..

මොනවා ....... ඔයාට මොනවා හරි හොයාගන්න පුළුවන් වුනාද ?? සෙයින් විමතියෙන් දෑස් දල්වමින් ඇසුවා .

මට සමාවෙන්න .....සෙයින් මම ගොඩක් උත්සහ කලා ........රිචඩ් කනගාටුවෙන් කිව්වා....

කමක් නෑ රිචඩ් .....ඒත් මම කොහොමහරි ඇත්ත හොයා ගන්නවා.....සෙයින් කීවේ අහස දෙස බලමින්..

එක්වරම,,,, ,

ඕ............අපිට ......සමාවෙන්න.....සර්.....

🔮 විශ්වක පාසල 🔮 ☑️Where stories live. Discover now