මොකක් මේ කෙල්ල කොහේටද ගියේ ??
මෙතනින් එහාට තනිකර ගල් පර්වතයක්නේ.....මට නොපෙනී කාටවත් යන්න බෑනේ....ෂිට්....
රිකී කේන්තියෙන් කෑගැසුවේ අතුරුදහන් යුවතිය සොයාගැනීමට නොහැකි වූ නිසයි....😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
හහ්.....කෝ අර ඔයාලගේ ගොලු කුමාරී....ඕ නෝ...අනේ සොරි ලූකා ....අර ඔයාලගේ සකුරා මැඩම්කෝ.....තාම අාවේ නැත්තේ අැයි ?? බයේ හැංගිලාද ??
අනේ පව් අහිංසක කෙල්ල....කොහේ හැංගාද දන්නෑ...සියානාත් ඇගේ මිතුරියන් වන හෙසීනා සහ සාරාත් කියවන්න ගත්තේ සකුරා එනකම් අද්භූත කැලයට අැතුළු වෙන තැන සිටි බෙලා හා ලූකව දුටු නිසයි...සකුරා එන වෙලාවට එයි සියානා ඔයා පොඩ්ඩක් බය නොවී ඉන්න...ලූකා කේන්තිය මැඬ ගනිමින් කිව්වේ සකුරාව බලාපොරොත්තුවෙන්....
ඔයාලට විශ්වාසද එච්චර එයා එයි කියලා ලූකා...බලන්නකෝ යාලුවා ගැන තියෙන විශ්වාසේ...තාම හම්බෙලත් දවසයිනේ....අනේ අනේ ලූකා...මට දුකයි ඔයා ගැන..ඔයා තාමත් ඒ කෙල්ලව විශ්වාස කරනවනේ....බලයක් නැතුව අද්භූත කැලේ මායාවන්ගෙන් බේරෙන්න බෑ කියලා ඒ ගොලු කුමාරි දන්නවා...ඒනිසාම හැංගිලා ඉන්නවා එයා...
ඒත් ඔයා....
ඔයා තාම එයා එනකම් බලාගෙන ඉන්නවා....කමක් නෑ ...එනකම් ඉන්නකෝ....සියානා මහ හඬින් සිනාසෙන්න ගත්තා..කට කොනකින් සිනාසුනු ලූකා...එහෙනම් පිටිපස්ස බලන්නකෝ සියානා....ලූකා එසේ කියද්දිම සියානාගේ සිනාව නැති වුනේ එසැනින්....
සකුරා ඒ වෙද්දිත් සියානා පිටුපසට වී සංසුන්ව බලා සිටියා....
අා...මැඩම් අාවද ?? සියානා තම කලබලය සඟවන්නට ගියත් සකුරාට එය තේරුනා....
ඔයා මොකද්ද හිතන්නේ සියානා...මම ඔයාට බයේ...මේ කැලේට බයේ නෑවිත් ඉඳී කියලද ?? මම දෙයක් කිව්වොත් කිව්වා....අනික මට මගේ යාලුවෝ ඔක්කොටම වඩා විශ්වාසයි....සකුරා ඉඟිකර කියද්දි ලූකත් බෙලාත් සිනාසුනේ සියානාගේ කෝපයට පත් මුහුන දැකයි...
හරි එහෙනම් මැඩම්...ගිහින් ලිලී මල් ගේන්නකෝ අපි බලාගෙන ඉන්නම්..සියානත් , හෙසීනාත් සාරාත් පිටව ගියේ සකුරා දෙස කටකොනින් බලා සිනාසෙමින්...
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
De Todoමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...