An unexpected change ....

548 137 15
                                    

" take carey son.. "

    " ok sister .. be careful .."

   හැමදාමත් වගේ ජිමින් සිස්ට ජේන්ට සමු දුන්නා..
එයා ගියා.. ජිමින් සහ ජන්කුක් ඉතිරි උනා..

" ඉතින් ජිමින්.. මට ජන්කුක් කියන්න.."

" හරි ජන්කුක්.."

     ජිමින් කිව්වෙ එච්චරයි .. එයා එයාගෙ සුදු පාට cane එක දිග ඇරගෙන ලමා නිවාසෙ ඇතුලට ගියා..

(cane කියලා කියන්නෙ අන්ද අය අරගෙන යන්නෙ අර සැරයටික්.. අන්න ඒක..)

" එයාත් එක්ක කතා කරන්න මට ට්‍රයි එකක් දෙන්න වෙයි වගේ.. එයාට ඇස් පෙනුනනම් මං එක්ක පැන පැන කතා කරයි.."

    ජන්කුක් කවදත් හිටියෙ එයාගෙ රූපෙ ගැන මහන්තත්ත කමකින්.. ලොකුන්කමකින්.. එයා ජිමින්ගෙ ඇස් පේන්නෙ නැති එක ගැන පසු තැවුනා.. ජිමින් වගේ ලස්සන කියුට් කෙනෙක්ගෙ..

අනිත් පැත්තෙන් ජිමින්..

එයා ජන්කුක්ගෙ කටහඩට අමුතු ආසාවක් දැක්කුවා.. නමුත් එයා එයාගෙ විදිය වෙනස් කලේ නෑ.. ජන්කුක්ගෙ අමුතු ගැබුරු කටහඩ එයාව අමුතු ලෝකෙකට අරං ගියා..

එයා හිටියෙ ව්‍යාකූලව.. එයා පුරුදු වෙලා ඉදියෙ නෑ සිස්ට ජේන් ඇරෙන්න වෙන කෙනෙක්ගෙ උදව් ගන්න.. අනිත් එක එයාට උදව් ඕනි වුනේ නෑ කාගෙන් වත්..  එය පුරුදු වුනා තනියම වැඩ කරගන්න..  දැන් එයා වෙනස්.. ඇස් පේන කෙනෙක්ටත් වඩා හොදට එයාට තමන්ගෙ වැඩ කරගන්න පුළුවන් ..

මුලින්ම ජන්කුක් කලේ ඊයෙ සිස්ට ජේන් පෙන්නපු තැන්වල වටේ පිටේ ටිකක් ඇවිදපු එක.. එතන පුංචි පුංචි බබාල හුගාක් ඉදියා.. අවුරුදු පහේ ඉදන් වගේ පොඩි ලමයි.. ජන්කුක් කවදත් ලමයින්ට ආස වුනේ නෑ.. එයා ලමයින්ව සැලකුවෙ කරදරයක් වගේ...

එයා ආයෙමත් ඉස්සරහ ගාඩ්න් එකට එද්දියි දැක්කෙ..

ජිමින් එයාගෙ ගිටාර් එක ප්ලේ කර කර  ලමයින්ව වට කරගෙන සිංදු කියනවා..

If you're happy and you know it, clap your hands
If you're happy and you know it, clap your hands
If you're happy and you know it, then your face will surely show it

If you're happy and you know it, clap your hands
If you're happy and you know it, stomp your feet
If you're happy and you know it, stomp your feet
If you're happy and you know it, then your face will surely show it

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now