You must go..

436 89 12
                                    


"හෙලෝව් අප්පා.."

ජිමින් ඉදියෙ රතුවෙලා තවමත් ජන්කුක්ට තුරුල් වෙලා.. ලැජ්ජාවෙන්..

ඉතින් කාටද කිස් එකක් මග නතර වුනාම ලැජ්ජාවක් නොදැනෙන්නේ..

" දේ අප්පා..
දේ..
සතියකින්.. වට්..
අප්පා මම මැරි කලා විතරයි..

බට් අප්පා ලිස්න් ටු මී..ප්ලීස්..
අප්පා..
අප්පා.. ප්ලීස් අප්පා..

දේ.. අයි ක්නොව්ව්.. බට්..
මට එයා එක්ක තවත් ටික කාලයක් ඉන්න ඕනි අප්පා.. ප්ලීස්ස්.. තේරුම් ගන්න..

ඩිපාට්මන්.. වට් ද හෙල්..
ශිට්.. මම අයින් වෙනව මේ රස්සාවෙන්.. මට එපා..
මට එපා අප්පා.. අයිම් රියලි සොරි..

නෝ නෝ.. මට රිසයින් වෙන්න ඕනි.. දැන් ඇති..

ඒක ඔයාගෙ ප්‍රශ්නයක් අප්පා.. මගෙ නෙමෙයි.. තේරුනාද.. ඕක ඔයාගෙ ජොබ් එක.මේක මගේ එක !!මට පුලුවන් ඕනිම වෙලාවක මේක අතාරින්න..!!

ඔව්.. ස්පෙශලි ජිමිනි වෙනුවෙන්..

නෑ මට තව හිතන්න දෙයක් නෑ..."

   ජන්කුක් එයාගෙ තරහින් පිරුන දිග සංවාදෙ ඉවර වෙනකම් ජිමින් තුරුල් වෙලා හැමදේම අහන් ඉදියා.. ජන්කුක් කෝල් එක කට් කරලා ෆෝන් එක පොලවේ ගහනව පවා ජිමින් අහන් ඉදිය..

" ජන්කුකී.. මොකක්ද උනේ.. "

   ජිමින් ඇහුවේ තරහ නිසා පිම්බුන ජන්කුක්ගෙ මූනට අත් යවන ගමන්..

" අප්පා.."

"ඔව් ඉතින් කූ.. අප්පා මොකද කිව්වේ.."

  ජිමින් ජන්කුක්ගෙ කම්මුල් සිනිදුවට පිරිමදින ගමන් ඇහුවා.

" මිශන් එකක්ලු.. ඇෆ්ගනිස්තාන් වල.. ඒකට කැදවලලු අපිව. සතියකින්.."

  ජන්කුක් කිව්වේ ජිමින්ගෙ අතට පුංචි හාදුවක් දෙන ගමන්.

" සතියකින්.."

   ජිමින් හරිම සන්සුන්ව ඇහුවා...

" ම්ම්.. ඔව්..  මට බෑ ජිමිනී.. මම අයින් වෙනවා.."

" අයින් වෙන්න එපා කූ.. කොච්චර කාලෙකටද.."

" මම හිතන්නෙ මාසයක්.."

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now