මගෙ ජිමිනී..,
ඉතින්.. මගේ මැණික හොදින් ඉන්නවද..
මම දන්නවා.. ඔයාට මේක ලැබෙද්දි මම ඔයාලග නැති බව..
ඔහ්.. මගෙ ජිමිනි අඩනවද.. අඩන්නෙපා මැනික... ඔය බෝල කම්මුල් දිගේ ගලන කැත කදුලු පිහිදගන්න ඉතින්.. යන්න යන්න..
ඔයා දවසක් කිව්ව නේද ඔයා පව්කාරයි කියලා.. නෑ මගෙ පණ . එහෙම නෑ. මගේ කාලකන්නි පව්කාර ජීවිතේට ආවට ඔයාට හුගාක් ස්තූතියි.. මම ඔයාව හම්බවෙනකම්ම හිතුවෙ ජීවිතේ කියන්නෙ ක්ලබ් එකක සිංදු කිය කියා ගෑනු මිනිස්සු එක්ක හුරතල් වෙන එක කියලයි.. ඒක එහෙම නෑ කියල ඔයා මට පෙන්නුව ජිමිනී..
දන්නවද.. නිවාසෙ බාර ගනිද්දි මට හිතුනා මේ මොන සාපයක්ද කියලත්. ඒත් මම සිස්ට එක්ක කතා කරද්දි එතනට ආව හරිම ලස්සන නිල් ඇස් තිබුන කොල්ලට වශී උනා. මට මුලින්ම හිතුනේ..
" මේ කව්ද.. වාව්.. ඒ ඇස්.."
ඒත් මම පස්සෙයි දැනගත්තෙ ඒ ඇස් එච්චර ලස්සන උනාට ඒවා ඇතුලෙ තියෙන්නෙ අන්දකාරය විතරය් කියලා. ඒත් මගෙ ජිමිනි.. දෙවියො ඔයාව ලස්සනට මවලා.
ටිකෙන් ටික ටිකෙන් ටික ඔයාට ලං වෙද්දි මට තේරුනා ඇත්තම ජීවිතේ තියෙන්නෙ මෙතනයි කියලා. ඔයාට උදව් කරන්න ඕනි නැති උනත් මන් හරි ආසයි ඔයාව අල්ලන් ඇවිදින්න.. මතකද මහ රෑ බීච් යං කිව්වම අපි ගියා. ඒ රැ මට අදටත් මතක් වෙනවා.
සමහර වෙලාවට හිතෙනව මගෙ ජිමිනි කොච්චර නම් පුංචිද? කොච්චර නම් හුරතල්ද කියලත්..
ඒත් දන්නවද.. ඔයා හරිම හොට්.. මම කවදහරි මේක කියල තිබුනද.. නෑ .. මට මතක විදියට නෑ. ඇදේදි ඔයා හරිම හොට්.. හී..
මම ඔයාව මැරි කරපු දවස තමා මගේ ජීවිතේ ලස්සනම දවස. එදා ඔයා හරි ලස්සනයි පැටියො..
අපි එකට රැල්ලපාගපු දවස්, මම ඔයාට කෑම හදන ගමන් ඔයා දිහා බලන් ඉන්න දවස්, ඔයා කියවන ඒව අහන් ඔයාව උකුලෙ තියන් ඉන්න දවස්, ඔයා තරහ වෙලා බුම්මන් ඉද්දි මන් හිනා වුන දවස් , හවසට ඉර බහින හැටි මම ඔයාට කියද්දි ඔයා අහන් ඉන්න දවස්, මම ඔයාට ඇහෙන්න පොත් කියවපු දවස්, මම තාත්ත කෙනෙක් වෙන්න යනව කියල දැනගත්තු දවස..
YOU ARE READING
𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒
Romanceලස්සන නිල් ඇස් වලින් ලෝකය දකින්න උත්සාහ කරන ඔබ වෙනුවෙන්... ආදරේ විදින ඔබ වෙනුවෙන්.. ආදරේ නිසා විදවන ඔබ වෙනුවෙන්.. අන්දකාරයක තනිවුන ඔබ වෙනුවෙන්.. දඩබ්බර සෙනෙහසක හිමිකාරයෙක් වුන ඔබ වෙනුවෙන්.. ආදරයෙන් ලියමි... 18+ top - jk bottom - jimin DON'T COPY...