ගතින් දැනෙන දැඩි වේදනාවත් සමගම හිතේ ඇති හැගීම්බර සතුටක් ජිමින්ව අද සුන්දර ආදරවන්තයෙක් කලා. උනුසුම් හෝරාගනනක්ම ජන්කුක්ගෙ ඇගේ වෙලිලා ඉදියා කියන එම ජිමින්ට විස්වාස කරගන්න බැරි වුනා.. ජිමින්ට ඕනින්වුනා.. ඇස් ඇරල බලන්න.. තමගෙ කූගෙ පෙනුම කොහොමද කියලා..
එයා ට හිතින් මවාගන්න පුලුවන් වුනේ හිතුවක්කාර මුරන්ඩු ආදරනීය පුද්ගලයෙක් විතරයි . පෙනුමක් නෙමෙයි..
ජන්කුක් කලුද.. සුදුද..
එයාගෙ ඇස් මොන වගේද..
තමන්ව සිපගන්න තොල් මොනපාටටද..
කම්මුල් වල පෙනුම..
එයාගෙ ඇග අල්ලනවිට දැනෙනව් වගේම හැඩි දැඩිද..මේ හැමදෙම ජිමින්ට බලාගන්න ඕනි උනා..
ඒත් කොහොමද.. දෛවය අවස්තාවක් දීලා නෑ..
ජිමින් කවදාවත් එයාගෙ ඉරණමට දොස් පවරලා නෑ.. ඒත් අද එයා එහෙම හිතපු හිතින්ම තමන්ගෙ දෛවය ට බැනවැදුනා..රෑ වුනත්.. තමන්ට වොශ් දාන්න බෑ කියල කෑගහද්දිම තමන්ව උස්සගෙන ගිහින් බාත් ටබ් එකෙන් තියලා තමන්ව පිරිසිදු කිරීම ගැන ජිමින්ට සතුටක් දැනුනා.. ජිමින්ට ජන්කුක්ගෙ ලොකූ ටී ශර්ට් එකක් අන්දලා අන්ඩවෙයා එකක් නැතිවම නිදිකරවද්දි ජිමින් රතු උන තරමට ජන්කුක් ආස කලා..
" ඩම්ප්ලින් ඔයා ඔහොම රතු උනාම මට පේන්නෙ නිකන් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ.."
ජන්කුක් එහෙම මුමුණමින් ජිමින්ට ඇදුම් ඇන්දුවා..
ජන්කුක්ගෙ මේ වැඩ නිසා සම්පූර්ණයෙන්ම අලුත්ම කෙනෙකෙ විදියට එයා ජන්කුක්ගෙ තුරුලෙ උනුහුම් පාත්ත පැටියෙක් වගේ ගුලි ගැහිලා ඉදියා.
" කූ.. ගුම්මෝනිම් "
ජන්කුක්ගෙ පපුවට හාදුවක් දෙන ගමන් ජිමින් තමන්ගෙ ඔලුව තවමත් අතගාමින් ඉන්න ජන්කුක්ට සුබ පැතුවා.
" ගුම්මෝනිම් මගෙ පැටියෝ.. ඉතින් කොහොමද ඊයේ.."
ජන්කුක් අහද්දි ජිමින් ආයෙමත් ඇද ඇතිරිලි වල ඇතූලටම ගුලි ගැහුනා..
" ඔය ලැජ්ජාව ඊයෙ කොහෙද තිබ්බෙ මහත්තයෝ.. ආ.. එන්න එන්න.. මෝනින් කිස් එක දෙන්න.."
YOU ARE READING
𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒
Romanceලස්සන නිල් ඇස් වලින් ලෝකය දකින්න උත්සාහ කරන ඔබ වෙනුවෙන්... ආදරේ විදින ඔබ වෙනුවෙන්.. ආදරේ නිසා විදවන ඔබ වෙනුවෙන්.. අන්දකාරයක තනිවුන ඔබ වෙනුවෙන්.. දඩබ්බර සෙනෙහසක හිමිකාරයෙක් වුන ඔබ වෙනුවෙන්.. ආදරයෙන් ලියමි... 18+ top - jk bottom - jimin DON'T COPY...