කෝමද චීචූ.......
මට නම් මහ අමුතුයි අද... හරියට නිකන් කිචි කිචි වගේ....
ඈ ඒ මොකක්ද මන් ඒ ලිව්වේ..
හුවෑ මට පිස්සුද යකෝ.
ඔව් දැන් නම් ශුවර් අන්තෙටම පිස්සු...
යාහ්හ්හ් අනේ චීචූ මොකද මේ මට උනේ...... හුවෑ මට අඩන්න ඕනේ හිනා යනවා යකෝව්...
අනේ ඒ මූන... පෙට්ටි හිනාව.... හීනි දිග ඇස්... හයි හයියෝ ජපන් බෝනික්කෙක් වගේ.
යාහ්හ් කිම් ජෙනී මිසච්චෝ... ඔතොක්කේ... ඒ මනුස්සයා ඇයි එච්චර ලස්සන උනේ....
ඇති ඇති නවත්තනවා ජෙනී..
චීචූ බලනවද මේ මොන යකෙක්ද මට වැහුනේ කියලා.ඇත්ත වශයෙන්ම කිව්ව්ත් යකෙක් නෙමේ... එයා බොන්නික්කේක්... අනා.....
චී චී මේ මොකත මේ.....
මේකනේ චීචු උනේ... අර ටනිගුචි.. අර මන් ඊයේ කිව්වේ.එයා ආවා. ඕ යෙශ් එයා හැන්සම් කොම්ලෙක්.ඒ වුනාට දුක කියන්නේ මිනිහට කොරියන් බෑ හුවෑ.....
ඒත් මන් සැලුනද?
පිස්සුත...? නැහ්
මන් සැලුන්නැහ්.
මමත් ඊයේ මගේ මෝඩ වදුරු පැටික්කි අර මගේ නම්කි කෑම්ල... ඒකි ඉතිම් ජපන් ටීචනේ... මන් පන දාගෙන පාඩම් කරලා ජපන් වචන දෙක තුනක් අල්ලගත්තා... මමත් කෙලින්ම ගිහින් ඩොකාට ටෝක් කලේ ජැපනීස් වලින්...
ක්.හ්ම්ම්ම්
මෙහෙම ඈ කිව්වේ....
වතශිවා... ජෙනී දෙස් කිව්වා...
ආ නෑ ඊට කලින් හජිමෙමශෝ කියලත් කිව්වා........
ඒත් නොසිතූ අකරතැබ්බෙකටනේ මුහුන දෙන්න උනේ....
"හජිමෙමශ්තේ.... වතශිවා කිම් තේහ්යුන් දෙස්.නිහොන් කරාකිමශ්තා.. දෝසො යොරොශිකෝ ඔනගයිශිමස්"
ඒකා ජපන් කෝච්චියක් චීචූ..... ඔව් ඔව් මට මෙලෝ හසරක් තේරුන්නෑ.බොහොම අමාරුවෙන් මතක තියන් ඇවිත් ජිනියට කියලා ට්රාන්ස්ලේට් කරගත්තා..
මෙහෙමයි.
"එයාගේ නම කිම් තේහ්යුන්ලු.ආයේ ජපානේ ඉදලලු.ඔයාව හමුවීම සතුටක්ලු."
ඒක තමා ට්රාන්ස්ලේට් එක.මගේ මොම්ගල් නම්කි.මොනා උනත් වාසනාවන් මගේ වදුරු පැටික්කි.ඒත් අච්චර බයිලාවකින් කිව්වේ මෙච්චර චුට්ටක්ද?
චී චී.... මිනිහා හැන්ඩියා උනාට මට ගැලපෙන්නෑ...
ඒත් එයා ලස්සනයි චීචූ...... අනේ......
ඇති ජෙනී නවත්තනවා.....
මන් යන්වා චීචූ මගේ සිත ඒ ටනිගුචිව හොයන් ටෝකියෝ ගිහින් මේ වෙලාවේ...
බායිම්
අනේ එයා ලස්සනයි
නෑ නිකම් ලිව්වේ ඒක.
මති සම්බන්ධයි....✍
YOU ARE READING
𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]
Fanfictionඅහිමි බව දැන දැනත් කොච්චර මිනිස්සු ආදරේ කරනවද? ඒ ආදරේ හරිම අවංකයි වගේම වේදනාකාරී එකක්... සංසාරගත බැඳීමක අවසන් හුස්ම...... The last day 🤍 ~kimsoha7...🤍~