2020.05.21

261 75 6
                                    

අද නම් ලියන්නත් බෑ වගේ චීචූ....

හයියෝ මාව වෙව්ලනවා....

චීචූ එයා ඒක කිව්වා....

ඒත් මන් ඒක බලාපොරොත්තු උනේ නෑ.... ඒ නිසාම වෙන්න ඇති මෙච්චර තිගැස්මක් ඇතිවුනේ මට.

ඔව් එයා මට ආදරෙයි කිව්ඉවා... ඒක හරිය යතාර්ථවාදි ආදරේ ප්‍රකාශ කිරීමක්.

"ජෙනී මේකයි මන් ඔයාට කැමතියි"

"මමත් කැමතියි"

"මන් කිව්වේ මන් ඔයාට ආදරෙයි"

"................."

"ඇයි ඔයා අකමැතිද? කමක් නෑ"

එයා එහෙම කිව්වේ වෙනදා වගේම ලස්සනට හිනා වෙලා.. ඒත් ඒ හිනාව ව්‍යාජයි කියන්න තෙරුම් ගන්න බැරි තරම් මන් මෝඩයෙක් නෙමේ චීචූ... එයා එච්චර කෙලින් එයාගේ හැගීම් කියද්දි මන් ඇයි හංගන් ඉන්නේ.... ඔව් හරි මමත් ඒක කරා..

"අනි මමත් ආදරෙයි"

"ම්වො"

"සරන්හේ ටනිගුචියෝ"

මන් එහෙම කිව්වේ නිකන් නෙමේ.....











































මේ මේකයි......





















මන් එයාව කිස් කලා හුවෑ....

"නදු සරන්හේ මගේ මෝඩ ජෙනී"

සැජ්ජයි ඒත් ඒකට මන් ආසයි.රෝස මල්,මුදු,බොරු පොරොන්දු,බොලද වචන නැති යතාර්ථවාදී ආදරයක්.මට ඕන උනෙත් එහෙම ආදරක්.....

අන්තිමට කොහොම හරි ඒකත් උනා... මට මගේ සහකාරයාවත් හම්බුනා...

ඒත් චීචූ..........

මේ මේකයි...

අපේ පලමු හමුවීම... ඒක වලියක්නේ...

ඇයි දෙයියනේ මටම මේම වෙන්නේ...

කමල්ලෑ....

බායි චීචූ.... උම්මහ්.. ආ නෑ ඒක ආයේ ගත්තා... අද උම්මා එක ටනිගුචිට විතරයි.

මතු සම්බන්ධයි......✍

𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]Where stories live. Discover now