ලස්සන වරා මල් එක්කම ඇදෙන මද සුලග ගෙනාවේ ගතට වගේම හිතටත් හරිම සෞම්‍ය හැගීමක්.... පිනි බිංදු අතරින් දිලෙන පුංචි තණ බිමේ එහාට මෙහාට දුවන ගමන් පුංචි හුරතලියන් දෙන්නෙක් ඒ වරා මල් එකතු කලේ බාගෙට එලිය බැලුව ඉර දෙවෙනි වෙන එලියක් තමන්ගේ හිනාවෙන් ගේන ගමන්.
"ඔන්නි මේ මත තමා ලොකුම එක හම්බුනේ..."
එක චූටි කැකුලක් තිබ්බ ලස්සනම වරා මල අහුලන් කෑගැහුවේ තමන්ගේ සහෝදරී දිහාවට හැරිලා.
"කමල්ලෑ මතත් හම්බුනා ලොකු නැති උනාත සස්සන මලක්"
පුංචි කෙල්ල රවාගෙනම තමන්ගේ නංගිට බැනලා යන්න හැරුනත් යන්න හම්බුනේ අඩි දෙකයි.
"දාන්නයි කිව්වේ ඔය මල් බිමට."
කොහෙදෝ ඉදලා මතුවුණු පුංචි කොලු පුංචෙක් චූටි සුරංගනාවියො දෙන්නට ටිකක් සැරට කෑගැහුවේ ටිකක් ආඩම්බරයෙන්.
"ඒ මොකතද? අපි මේවා අමාලුවෙන් අහුල ගත්තේ නේද ඔන්නි."
"ඒක තමා.ඔයා කවුද අපෙන් අපේ මල් උදුලගන්න."
"මමද? මන් කිම් තේහ්‍යුන්... ඔය මල් ගහේ අයිතිකාලයා. ඔයාලත ඔය මල් විසික්කලන්න බැලි නම් ඔය දෙන්නත් මගෙ"
"මත නම් බෑ ඔන්නි මෙයාත පිස්සු අපි යමු මේ මල් ඕන්නෑ......"
සංසාරගත ආදරයක තවත් හමුවක් එසේ සටහන් විය......♡
ඒ හමුව සුන්දර අවසානයක් සහිත ආදරනීය කතාවකට පෙරමුණ ගනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු...
හමුවීම් වෙන්වීම් අතර දිගු වෙන්වීමක් මෙසේ සටහන් කරමු.. ඕතරීට හුග කාලෙකට නොයෙන්නම සමුගන්න අවසරයි.....
මෙච්චර කල් මාත් එක්ක හිටපු හැමෝටම ආදරෙයි.මාව අමතක කරන්න එපා අවුරුදු ගානක් ගියක් මන් අනිවාරෙන් කවදා හරි wattpad එනවා කතාවක් ලියන්න.ඒත් හුගක් කල් යයි.ඉතින් the last day ඉවරයි.ඊයේ දෙන්න හිටියේ ඒත් අපේ ගෙදරට නෑදෑයෝ ආවා 🙂💔.මන් ආස නෑ නෑදෑයෝ එනවට ඔයාලා ආසත? 🙂💔
එහෙනම් මේ මෝඩ කතාව ගැනත් අදහස් කියන් යන්.මන් එහෙනම් යන්නම්..... ආයේ එන්නම් හුග කාලෙකින් 😚❤.
see you
love you
ummah 😚❤සංසාරගත බැදීමක අවසන් හුස්ම....
The last day 🤍by kimsoha7
YOU ARE READING
𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]
Fanfictionඅහිමි බව දැන දැනත් කොච්චර මිනිස්සු ආදරේ කරනවද? ඒ ආදරේ හරිම අවංකයි වගේම වේදනාකාරී එකක්... සංසාරගත බැඳීමක අවසන් හුස්ම...... The last day 🤍 ~kimsoha7...🤍~