අන්යොන් චීචූ.....
හුග කාලෙකින් නේද?
කොහොමද ඉතින් චීචුට... මම නම් අද මාර සතුටින් ඉන්නේ.චීචු දන්නවද ඇයි කියලා?
හෙට අපේ hospital එකට අලුතෙන් ඩොකෙක් එනෝලු.
මට නම් මාර සතුටුයි...
හ්ම්ම්... මෙහෙමයි ඒ සතුටට කාරණා දෙකයි.
අංක එක එයා මගෙ වයසෙලු.ඒත් ගෑනුද පිරිමිද කියන්න නම් මන් දන්නෑ.මොකක් උනත් මට එයාව මගේ යාලුවෙක් කරගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා.කොහොමත් මේ මාස දෙකටම මන් හිටිය හරිම පාලුවෙන්.දැන් ඉතින් පාලු නැති මට.
අංක දෙක තමා ඒ ඩොක්ට ජපානේ ඉදලලු එන්නේ.මතක ඇති කාලේ ඉදලා මට පුදුම ජපන් උනක් තිබ්බේ.ඉතින් මේක මට මාරම චාන්ස් එකක් ජපානේ ගැන දැනගන්න.අනේ මන්දා ඔක්කොම හොදටයි......
යා මගෙ ටනිගුචියෝ I'm waiting for you.....
බායි චීචූ මන් හෙටත් එන්නම්කො අර ටනිගුචි ගැන ඔයාට කියන්න...
ට
නි
ගු
චි
............... මාර නම නෙහ්.... සෝයි.මරු හැබැයි.
යසාආආආආආආආආආආයි........
යන්නාම්....
මතු සම්බන්ධයි......✍
YOU ARE READING
𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]
Hayran Kurguඅහිමි බව දැන දැනත් කොච්චර මිනිස්සු ආදරේ කරනවද? ඒ ආදරේ හරිම අවංකයි වගේම වේදනාකාරී එකක්... සංසාරගත බැඳීමක අවසන් හුස්ම...... The last day 🤍 ~kimsoha7...🤍~