chapter 7

316 79 27
                                    

"ම්වෝ.... එතකොට ජිනී.... එයා මාව බැන්දේ ජෙනීගේ... අනි අනි.එයා එයාගේ ඔන්නි වෙනුවෙන් මෙච්චර දෙයක් කරයිද? මන් මෙච්චර එයාව පිලිකුල් කරද්දි... මෙච්චර එයාට ගහද්දි... එයා එයාගේ ඔන්නි වෙනුවෙන් හැමදේම ඉවසන් හිටියද? ජෙනී වේහ් මොනාද මේ කියන්නේ... නෑ මේක බොරු.... අනියා.... මේකේ ඇත්ත දන්නේ එයාම විතරනේ ඔහොම ඉන්නවා."

තේහ්යුන් තමන්ටම මුමුනගෙන ඉදන් උන්නු පුටුවෙන් නැගිට්ටේ අතේ තිබුන ඩයරිය වහන ගමන්.කොරිඩෝව දිගේ ලොකු ආවේගෙකින් ගමන් කරපු තේහ්යුන් නැවතුනේ තේශිගේ කාමරය ඉදිරියේයි.

"මොකක්ද මේ ඩයරියේ තේරුම..."

තේහ්යුන් ඇහුවේ ටිකක් කේන්තියෙන්.... ඒත්....

"අතාරිනවා මගේ අත...... අනේ අතාරින්නකෝ"

ජිනී නොනවත්වාම ඉකිගහමින් අඩන්න පටන් ගත්තේ ඇද දිහා බලන ගමන්.තේහ්යුනුත් තමන්ගේ ඇස් ජිනීගේ ඇස් වැටුනු දිහාවට යැව්වේ ටිකක් සැකයෙන්.

"තේශී...... එ..එයාට මොකද?"

"අනේ එයා නැගිටින්නෑනේ.එයාව බලන්නකෝ.... චේබල් තේහ්යුන් එයාව බලන්න.අනේ මගේ ගැන තියෙන තරහා අමතක කරන්න ඒ ඔයාගෙත් දුව නේද?"

ජිනී තමන්ගේ අත් එකතු කරන් තේහ්යුන් ඉස්සරහා බැගෑපත් වෙන්න උනා... ඒත් තේහ්යුන්ගේ ඇස් වගේම අවධානයත් තිබ්බේ පුංචි තේශි ලගයි.

"චූටි මැනික.මොකද උනේ රත්තරන්.මැනික අප්පා එක්ක තරහද වස්තුවේ.. අප්පට ඔයාව මතකයි මැනික.බලන්න ඔයාගේ අප්පා ඔයා ලගමයි.නැගිටින්න රත්තරන්... ආයෙත් ඔය හුරතල් කටහඩින් මට අප්පා කියන්න රත්තරනේ...."

තේහ්යුන් පුංචි තේශි ලග වැටිලා අඩන්නේ මහ හයියෙන්.ජිනීගේ ඇස්වල උනත් කදුලු ඉතිරුනේ තේහ්යුන්ගේ වෙනස්වීම දැකලා...

"ඔප්පා එයාව hospital එක්කන් යන්කෝ.අනේ එයාට මොකක් හරි වෙයිද?"

ජිනී හුගක් බයෙන් තේහ්යුන්ට කිව්වේ ආයෙත් කෑගහයි කියලා බලෙන් උනත්.......

"තේශිගේ බඩු ටික ගන්න.මන් දුවව අරන් එන්නම්.ඉක්මනට යන් මුකුත් වෙන්නෑ අපේ මැනිකට මුකුත්ම වෙන්නෑ.... තේශී.... මැනික මේ බලන්න අප්පා දිහා.අනේ පුතේ ඇස් අරින්නකෝ රත්තරන්"

𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]Where stories live. Discover now