Episode 05

240 34 8
                                    

Nim pov.....

මම ඔලුව උස්සල බැලුවෙ.මගෙ ඇගේ හැප්පුන කෙනා හොදින් ඉන්නවද කියලා බලන්න උනත් එයා මම දිහා රවලා අත දික් කරන් ඉන්නවා දැක්කහම තමා මම ගොන් කරත්තෙ වගේ ඇවිත් හැප්පුනේ ලේසි පහසු මනුස්සයෙක්ගෙ ඇගේ නෙමෙයි කියල තේරුනේ 🤐🤐🤐

ඒත් කවුද ඒ.එයාගෙ ඇස් woow. ඒව හරිම ලස්සනයි.ඒ වගේම නපුරුයි.ඇයි එයා කලු පාටම ඇදන් ඉන්නෙ.කලු පාට t එකයි trouser එකයි ඇදලා කලු පාට හුඩි එකක් දාන්.ඇයි ඒ ලස්සන ඇස්වල අයිතිකාරයව මට ඇස් දෙකෙන් බලාගන්නවත් වාසනාව නැත්තෙ 😯😯 ඒ මදිවට කලුපාට cap එකකුත්..............මම එහෙම හිත හිත ඉද්දි මූ දික් කරන් හිටපු අත අරන් මට රවලා යන්න ගියා.

Nim- ඉදකින් මේ මනුස්සයා.මොකෙද්ද මන්දා.😡😡 තියන ලොකුකම විතරක් හිතන් ඉන්නෙ හෙන පොර කියලා වෙන්න ඇති ශිට් මාත් මූගෙම ඇගේ හැප්පුනානෙ.ඉදුකො මන් මගේ පූශ්ට කියනවා මූ මට රැව්වා කියලා.

මම අහෙම කියලා කොර ගහ ගහ ben ඉන්න තැනට ගිහින් එයාලට ඔක්කොම විස්තරේ කියලා.medicine room එකට ben එක්කම ගිහින් කකුලට spray එකක් ගහගත්තා වේදනාවට.

Ben- යකෝ පාරෙ යද්දි පලයන් සිහියෙන් ඒ මනුස්සය මොනිහෙක් නිසා උබ බේරුනා.වාහනයක් එහෙම උනානම් මොන දෙයියන්ට කියන්නද

Nim- ඌ මිනිහෙක් නෙමෙයි බන් යක්ශයෙක් මට හෙන කැත රැවිල්ලක් දැම්මෙ බන් මට ඇඩෙන්න ආවා.😑😑😑

📳 ට්‍රීං.........ට්‍රීං................

Ben- hello පිස්සු කෝච්චිය කියන්න මොකො උබට ස්කෝලෙ කොල්ලො ටික අතවර කරන්නවත් හැදුවද මාව මතක් උනේ😂😂

Nethu - මගුලක් කතා කරන්ව තෝ.උන් මාව රේප් කරන්න හැදුවත් මන් උබටනම් ගන් නෑ උබේ හැටි මම දන්නවනේ වෙලාවකට oshi ටත් අන්තයි.මම දෙයක් කියන්න ගත්තෙ කෝ nim ලග පාත නැද්ද?

Ben - මේ ඉන්නෙ අද රිලේ දුවන්න ගිහින් හොම්බෙන් ගිහින් full mood ගහල ඉන්නෙ මේකි.ඒත් මේකි mood ගහල ඉන්නෙ වැටුනු නිසාද නැත්තම්............. (මට එච්චරයි කියන්න හම්බුනේ මගේ පරම මිතුරිය මගේ කට තද කරලා speeker phone දැම්මා.වෙනදට ආතල් ගන්න දෙයක් හම්බුනාම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නෙතූ අද නම් හිටියේ මොකක් හරි ලොකු දෙයක් ඔලුවෙ තියන් කියලා මට තේරුනා ,🤔🤔

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)Where stories live. Discover now