Episode 11

215 23 4
                                    

Ranu- මේ අහන්නකො බෙනා.මම නිටාට ලව් කියලා තමුසෙ දන්නවනෙ.ඒ වගේම එයත් මට කැමති.අපි දෙන්න ආදරේ කරනවා......මන් මේක තමුසෙට කියන්න කියලා හිටියේ ඒත් කොහෙද තමුසෙට රටේ නැති රාජකාරිනෙ අද අල්ලගත්තෙත් අමාරුවෙන්...

Bena- මොකක් ....තමුසෙලා දෙන්නා...කවද්ද කොහෙදිද ....මට කිව්වෙවත් නෑ මරු ඔප්පයි යාලුවයි මුන්ව මරන්න වටිනවා....

Ranu- හරි හරි සුදූ දැන් හොද කෙල්ල වගේ තරහ ගන් නැතුව මට උදව් කරනවකො මේක ගැන ඔම්මටයි අප්පටයි කියන්න...

Bena- අහ් තමුසෙට ඒකට තමා මාව ඕන උනේ අනේ මට පිස්සු නෑ ඔක්කොම තනියෙන් කර ගත්තවගේ ඕකත් කරගන්නවා තනියම.....

Ranu- අනේ please please මට තමුසෙ විතරනෙ ඉන්නෙ ඉතිම්..අනේ උදව් කරන්වකො බෙනෝ .......

(මම බෙනාගෙ අතින් අල්ල අල්ල මගේ ශෝකය ප්‍රකාශ කරන්න ගත්තා මන් දන්නවා කෙල්ල මොනා කිව්වත් ඉක්මනට උනු වෙනවා කියලා)

Bena- හරි බලමුකො අපෝ බන් ඔය අඩවැඩියාව නවත්තගන්නවකො..මගෙ ඔලුවත් රිදෙනවා..මට යන්න ඕන ඩෝම් එකට මන් වොෂ් දාන් එන්නම් මාව ගිහින්දානවා..

Ranu-හ්ම්......

Time passed.....
මම සැහැල්ලු ඇදුමක් දාන් ඔප්පා එක්ක ප්ලේස් එකට ආවා.මම එද්දි කට්ටියම කිචන් එකේ කෑම හදනවා .මාත් කොන්ඩෙ බැදගන්න ගමන් කිචන් එකට ගියා.මම එද්දිම කට්ටියම මූනවල් ටික දිහා බලල ඇස් වලින් ඉගිකර ගත්තෙ දැන්ම කතාවට බහිමු කියන්න වගේ.........

At bts dorm....

Jk pov....
මම ගෙදර ඇවිත් වොෂ් දාලා එහෙම මට කම්මැලි නිසා මගේ room එකට ලගින්ම තිබුන ජිමිනාගෙ room එකට ඔලුව දැම්ම.මූ ඇදට වෙලා phone එක ඔබනවා.මම හිමීට දොර ඇරන් ඇතුලට ගිහින් ජිමිනාගෙ ඇදෙන් වාඩි උනා

Jimin- මොකෝ කොම්ලො කම්මැලිද

(ජිමිනා phone එක දිහාම බලන් මගෙන් ඇහුවා)
Jk- හ්ම්....hyung ලා හැමෝම නිදි වගේ.මේ ජිමිනා ඒක නෙමෙයි ඔයා අර කෙල්ලට කිව්වද දිල්කි නූනා ගැන..
(මම එහෙම අහද්දි ජිමිනා phone එක පැත්තකින් තියලා මගේ පැත්තට හැරිලා කතාව පටන් ගත්තා)

Jimin- හ්ම් වැඩි දෙයක් කිව්වෙ නෑ.මම කිව්වෙ එයා txt ලා එක්ක වැඩ කරනවා කියලා විතරයි .

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)Where stories live. Discover now