EPISODE 46💓

144 16 8
                                    

නෙතූ හිමීට රූම් එක ගාවට ඇවිත් ඔලුව දැම්මෙ බයෙන් බයෙන් දොර සම්පූර්නෙන්ම ඇරලා තිබුනු නිසා කෙල්ල බිත්තියට මුවා වෙලා ඇතුලට ඔලුව දැම්මා....එතකොටම දැක්ක දේ නිසා නෙතූ ටිකක් ශොක් වුනත් සීන් එක දිහා බලාගෙනම හිටියා.....

" බුදු අම්මෝ මේ සොම්බි නිකම් මගේ ඇගට එනවා වගේ .....තවත් මේ මගුල බැලුවොත් මගෙ හාට් එක මෙතනම නවතී..ඔහෝ ඔතන ඉන්න එපා කෙල්ලෙ දුවපන් පිටිපස්සෙ සොම්බියා දුවපාන්....."

" ටේ රූම් එකේ බිම වාඩි වෙලා මූවි එකක් බලනවා නිකන් එකක් නෙමෙයි සොම්බි සීන් එකක්.බලනවා විතරක් නම් කමක් නෑ කොල්ලා තනිකර ඒක ඇක්ට්කරනවා ඇක්ට් කරනවා කිව්වට ලොකුම ලොකු ශීට් එකක් පොරෝගෙන මූවි එක බලනවට වඩා කරන්නෙ ශීට් එකෙන් මූන වහගෙන ඒක අස්සෙ ඉදන් කියෝන එක...."

"යාහ් අර ගොන් හාවා මාව මේ මගුලක් බලන්න එක්කන් ඇවිත් මෙතන තනියම දාලා ගියා..අනේ ඉක්මනට වරෙන් ජන්කුකියෝ නැත්තම් මට මෙතන චූ යයි...මාව බලෙන්ම මෙතන ඉන්දගෙන මොන මගුලෙද මේ පොඩි එකා ගියෙ..."

නෙතූ ටික වෙලාවක් බලන් ඉද්දි තමයි කෙල්ලට සීන් එක තේරුනේ බිත්තියේ තිබුන ලොකු ටීවී එක දිහායි ශීට් එක ඔලුවෙ ඉදන් පොරෝගෙන කෑ ගනන ටේ දිහායි නෙතූ මාරුවෙන් මාරුවට බැලුවෙ එලියට පනින්න හදන හැකර හිනාවත් බොහොම අමාරුවෙන් හිරකරගෙන .....

" අම්මෝ අම්මෝ කිම් ටේහ්‍යුන් ඔයා ඔච්චර බයද ඩාලින්..දෙයියනේ මොනාද මම මේ දකින්නෙ....කොටි හපුවා එදා මාව කිස් කරා නේද ඉන්නවකො හොද වැඩක් කරන්න....."

නෙතූ හිමීට හිමීට රූම් එක ඇතුලට ගිහින් පැත්තක එල්ලලා තිබුන ටේහ්‍යුන්ගෙ ජැකට් එක අරන් ඔලුවෙ ඉදන් පෙරෝගෙන කොල්ලගෙ පිටිපස්සෙන් ගිහින් කෑගහගෙන ඇගට පැන්නා....

" බුදු අම්මෝ සොම්බි ඇවිල්ලෝ මාව බේරගනියෝ.....මුන් මාව මරනෝ හාවෝ මාව බේරගනියෝ......."

ටේ එකපාරට කෑගහගෙන නැගිටලා ඇද උඩට නගිද්දි නෙතූ එහෙම්ම බිම පත බෑවුනත් ඒක ගානක්වත් නැතුව කෙල්ල බිම පෙරලි පෙරලි හිනාවෙනවා....නෙතූගෙ ටකරන් හිනාවෙ සද්දෙට තමයි ටේ ශීට් එක මූනෙන් අයි කරලා බැලුවෙ......

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)Where stories live. Discover now