EPISODE 02

363 36 35
                                    

Another pov....

කෙල්ලො ටික හිටියෙ ගොඩක් සතුටින් .එයාලට නොදැනීම කාලෙ ගෙවිලා ගියා.අවසානෙ හැමෝම බලන් හොටපු ඒ ලස්සන දවස ආවා.බෙනා නෙතූ ඔශී උපාදිය ගන්න දවස....

එදා අපේ උත්සවේට දිල්කි නෙතූ දෙන්නත් ආවා.එයාලා අපි ගැන ගොඩක් ආඩම්බරෙන් හිටියෙ.පොඩිකාලෙ ඉදන් දග වැඩ කරලා පිස්සු නටපු කෙල්ලො තුන් දෙනා දැන් ගොඩක් ලොකු වෙලා කියලා දැනෙද්දි එයාලගෙ ඇස්වල කදුලු පිරුනා සතුට වැඩිකමට.

ඒ විතරක් නෙමෙයි තුන් දෙනාගෙම family වල  අයත් ඇවිත් හිටියා.එයාලත් ගොඩක් සතුටින් සතුට බෙදගත්තා.සමහර වෙලාවටනම් අපි දිහා කන්න වගේ බලුවෙ අපේ කුපාඩි වැඩ ගැන කතාවෙද්දි කියලා තේරුම් ගන අපිට වැඩි වෙලා ගියෙ නෑ

Benaya pov......

මම එදා හිටියෙ ගොඩක් සතුටින්.මගේ ජීවිතේ ලස්සන දවසෙවත්.එයාව දකින්න ලැබෙයි කියලා මගෙ හිටේ චූටි බලාපොරොත්තුවක් තිබුනා....ඒත් මන් වැරදී මන් කොච්චර බලන් හිටියත් එයා ආයෙ එන් නෑ........

ඒ එක්කම ඒ ලස්සන මොහොත මතක ගොඩකින් පුරවලා නිමා නා....

Bena mom - පුතේ අපි යමු එහෙනම් ඔප්ප ගෙදර ඇවිල්ලු call කරා මට එන්න කියලා මම යතුර අරන් ආපු නිසා කොල්ලට ගේ ඇතුලට යන්න බැරුව කෑ ගහන්වා......

Nethu- ආන්ටි විනාඩියක් දෙන්න අපි ටින් ගාලා එන්නම්....

එහෙම කියලා නෙතුවා මාව පැත්තකට ඇදන් ගියා.එතන අනිත් සෙට් එකත් හිටපු නිසා  දැක්ක නිසා මට හිතුනා මොකක් හරි මරාලයක් පාත් වෙන්න යන්නෙ කියලා.)

Oshi- අඩෝ මුන් දෙන්න අපි තුන් දෙනාගෙ පොකට් එකට වැඩේ දෙන්න යන්නෙ.මුන් පාටි ඉල්ලනවා බොන්න අරන් දීපන් කියලා.ඔය ජරාව බොන්න මටනම් බෑ.....

Nim - කමක් නෑ බන් අද විතරනෙ මුන් දෙන්න කියන විදිහක් කරමු නේද බෙනෝ.හැමදාම නෑ හැම තැනම නෑ.

( මම එහෙම කිව්වෙ බෙනාට ඇහැකුත් ගහලා මම දන්නවා ඕකිත් ඔය වගේ ආතල් ගන්න දෙපාරක් හිතන් නෑ කියලා....කිව්ව වගේම ඒකි කැමති උනා.oshi අකමැත්තෙන් උනත් අපු එක්ක ආවා)

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)Where stories live. Discover now