EPISODE 63💓

629 31 28
                                    

කැෆේ එකේ දොරත් ඇරන් ඇතුලට ආවෙ ජේකේ එක්ක ටේහ්‍යුන් මේස උඩ වැතිරිලා ඔහේ හිනා වෙවී ඉන්න නෙතූ දිහයි නිම් දිහයි පුටුවල ඉදගෙන ඒ දෙන්නා දිහා බලාගෙන හිනාවෙන බෙනා ඔශී දිහයි කොල්ලො දෙන්නා ටික වෙලාවක් බලන් හිටියා...

" අම්මටසිරි ජන්කුකා අර බලපන්කො සෙට් එක හොදට ගහලා.."

" ඔව් බන් නෙතූ නූනාටයි නිම්ටයි වැඩී වගේ අනේ මේවා බලන්න අපේ පූශ් හ්‍යුන්ග් හිටියෙ නෑනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔව් බන් නෙතූ නූනාටයි නිම්ටයි වැඩී වගේ අනේ මේවා බලන්න අපේ පූශ් හ්‍යුන්ග් හිටියෙ නෑනෙ.."

ජන්කුක් කිව්වෙ කට්ටිය දිහා බලාගෙන හිනාවෙන ගමන්..

" අර බලපන් බෙනායා හිනාවෙනවා දැන් කෙල්ල ටික ටික ඉස්සර හිටපු තත්වෙට එයි බන්..."

"ඔව් හ්‍යුන්ග් මටත් ඕනෙ ඒකමයි ඒ හිනාව ඒ හුරතලේ තමයි මගේ සතුට "

ජන්කුක් එහෙම කියලා කෙල්ලො ටික ගාවට යද්දි ටේත් ඒ පස්සෙන් ගියා...

Jk " මදැයි විශ්වාස කරලා කට්ටියක් එක්ක මගේ කෙල්ලව තියලා ගියා.."

ජන්කුක් කතා කරන සද්දෙට බෙනායයි ඔශී ඒ පැත්ත බැලුවත් නිම්ටයි නෙතූටයි මෙලෝ සිහියක් නෑ..

Oshi " ඇයි මේ ඉන්නෙ බෙනායා ඔයා එක්ක ඉන්නවට වඩා හොදට..."

Nethu " ඒකනෙ මේ හාවාට පි....ස්...සු.."

නෙතූ ටේබල් එකට අතින් පාරක් ගහලා ඔලුව උස්සලා කියද්දි ටේට හිනත් ගියා කෙල්ලගෙ මූන දැකලා...

Bena " මට ගෙදර යන්න ඕනෙ "

Jk " ඔයත් බිව්වද කෝ බලන්න.."

ජන්කුක් බෙනාගෙ මූනට එබිලා සුවද බලද්දි කොල්ලට තේරුනා කෙල්ලත් ටිකක් බීලා කියලා ජේකේ රවලා බෙනායා දිහා බලද්දි කෙල්ල තොල් දෙකත් හපාගෙන බිම බලාගත්තා...

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)Where stories live. Discover now