EPISODE 16..

209 22 6
                                    

මට ඒක කියන්න හම්බුනේ නෑ එකපාරට දොර ඇරන් ඇතුලට ආවෙ..................

Hobi- අම්මෝ..............මන් ආවෙ වැරදි වෙලාවකද...නෑ වෙන්න බෑ මෙතන taehyung වගේ කෙනෙක් හිටියනම් මට එහෙම හිතන්න තිබ්බා..ඒත් අපේ කුකියා ඒම නෑනේ....

(මම academy එකට jk ව yoongi එක්ක එවල මගේ පොඩි වැඩවගේකට ගියෙ ඉක්මනට එන්නම් කියලා.මම ඒ වැඩටික ඉවර කරලා academy එකට ඇවිත් ඩාන්සන් රූම් එකේ දොර ඇරන් ඇතුලට යද්දිම.ජේකේ බෙනාගේ මූනට ලන් වෙලා...කෙල්ලනම් බය වෙලා වගේ..ඒ එක්කම මම කෙල්ල ලගට ගිහින් කෙල්ලගෙ කරට අත දාගෙන ජේකේගෙ පැත්ත හැරුනා...)

ඒ පොඩි එකා මේ කෙල්ලට බැන්නද තමුන්...

Jk-නෑ හ්‍යුන්ග් මේ.........

Hobi - හා හා බොරු ගොතන්න එපා..තමුසෙ ඔහොම ප්‍රින්සස්ට ලන් වෙලා හිටියෙ ආදරේකට වෙන්න බෑනෙ...ඔයා මගේ චූටි ප්‍රින්සස් එක්ක තරහින්නෙ ඉන්නෙ...

(මම කියවද්දි ජේකේ ඔලුව කස කස බිම බලන් හිටියා..බෙනත් බිම බලාගෙනම ඉදලා මන් දිහා බලල කතා කරා)

Bena- අනේ නෑ සර් ජේකේ සර් මට බැන්නෙ නෑ...

Hobi - දැක්කනෙ ජේකේ මේ කෙල්ල කොච්චර හොදද කියලා උබව සුද්ද කරන්නමයි හදන්නෙ....මේ ප්‍රින්සස් ඒක නෙමෙයි ඔයා මට සර් සර් ගානවට මම කැමති නෑ..ඔයා මට hobi ඔප්පා කියන්න......

Bena- අනේ සර් ඒත්..........

Hobi- ඒත් මේත් නෙමෙයි මම ආසයි ඔයා මට එහෙම කියද්දි...මට ඔයාගේ පෝන් නම්බර් එකත් දෙන්න ප්‍රින්සස්.හදිස්සියවත් ඕන වුනොත්........

Bena- හරි හොබී ඔප්පා.....

Jk- අනේ මල සමයන් දැන්වත් ප්‍රැක්ටිස් කරමුද හ්‍යුන්ග්...

(මෙච්චර වෙලා දෙන්නගෙ කෝලම් බලන් හිටපු ජේකේනම් තරහින් වගේ එහෙම කියල ගිහින් ප්‍රැක්ටිස් පටන් ගත්තා.)

At yoongi's music room....

Nim pov...

යුන්ගියා මාව ඇදන් ආවෙ එයාගෙ music බඩු තියන ලොකු හෝල් එකකට....එයා මාව හෝල් එකෙන් තියලා මාක්ස් ජැකට් ගලවලා පියානෝ එක ගහන්න පටන් ගත්තා....මම නම් හිටියෙ පිස්සු වැටිලා මේ දේවල් හීනයක් වගේ මට.ඒ පියානෝ සද්දෙට කන් දෙන ගමන් මම හෝල් එක වටේම අස් යව යාවා ඒ දේවල් බලන්න ගත්තා

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)Where stories live. Discover now