EPISODE 41💓

175 18 18
                                    

දිල්කි ඇස් ඇරියේ ඇගට දැනුනු අමාරුවත් එක්ක ....

"ආහ් ඔලුව..."

කෙල්ල ඔලුවෙ අත තියන් නැගිටලා ඇද උඩ වාඩි වෙලා ඊයෙ රාත්‍රිය ගැන නැවතත් මතක ආවර්ජනයක් කරා...කෙල්ලගෙ හිතේ තිබුනෙ දුක සතුට මුසු උන හැගීමක්...කෙල්ල හිතුමතේට තමන්ගෙ ආත්මෙම ජින්ගෙ නමට ලිව්වට කෙල්ලට පොඩි බයක් තිබුනා මේ දේවල් කොහෙන් නතර වේවිද කියලා....

📱ට්‍රීං.....ට්‍රිං...........

කෙල්ල බැලුවෙ ටේබල් එක උඩ තියන පෝන් එක දිහා...තමන්ගෙ නිරුවත් සිරුර වටේ බෙඩ් ශීට් එක ඔතාගත්ත දිල්කි නැගිටලා ගිහින් කෝල් එක ආන්සර් කරා....

📱චූටි මැණික නැගිට්ටද.....

📱ජිනී ඊයෙ......

ජින් කෙල්ලට කෝල් කරේ මේ වෙද්දිත් ඊයෙ රෑ සිදුවීම් වලට කෙල්ල ශොක් වෙලා ඇති කියලා දන්න නිසාමයි ඒත් ජින් කතා කරන්න කලින් දිල්කි කතා කරා ....

📱මගේ මැණික දැන් මගේ විතරයි.....

ජින් කියන දේවල් වලට කෙල්ලගෙ හිතේ සතුටක් ඇති වුනත් ...පොඩි දුකක් එක්ක බයකුත් කෙල්ලගෙ හිතේ තිබුනෙ නෑ කිව්වොත් බොරු...ඒ එක්කම ලොකු හුස්මක් හෙලපු දිල්කි කතා කරන්න ගත්තා...

📱ඒත් ජින් ඔයයි මමයි අහසයි පොළොවයි වගේ...ඔයාගෙ පවුලෙ අය මේ දේවල් පිලිගනීද......

ජින්ගෙ පවුලෙ අයට පවුලක් කියලා හරි හැටි හදුන්වලා දෙන්නවත් කවුරුත් නැති කෙනෙක්ව ජින්ගෙ ගෙදර අය කොහොම පිලිගනීවිද කෙල්ලගෙ ඔලුවට මේ ප්‍රශ්නෙ තදින්ම වද දුන්නා.....

📱ඔයා හිතන්නෙ මං ආවට ගියාට වැඩ කරනවා කියලද ඔයා ඔහොම කතා කියන්නෙ මොකක් හිතේ තියාගෙනද කියලා මම දන්නෙ නෑ..ඒත් ඔයාට මාව සැකද....

📱එහෙම නෑ ජින්....

📱හරි මන් ඔයාගෙ විශ්වාසෙ ඇති කරන්නම්කො......

📱හ්ම්... ජින් මන් තියන්නම් එහෙනම් ඔයා වැඩ කරගන්න...

📱ම්ම්ම්....හරි මන් රෑට කෝල් එකක් දෙන්නම් බායි.....

දිල්කි එහෙම්ම වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන රූම් එකෙන් එලියට එද්දි බෙනායා කිචන් එකේ කෑම හදනවා.....දිල්කි හිමීට හිමීට කෙල්ල ලගට ගියා...

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)Where stories live. Discover now