(මම එහෙම කියද්දි ජේකේ වී ජිමින් හයියෙන් හිනා වුනාට namjoon hope yoongi නම් ගිලින්න වගේ පුදුමෙන් ජින් දිහා බැලුවා)......................
Yoongi- මේ මේ.....පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න............මොකද්ද ඒ කියපු කතාවෙ තේරුම.අපේ ජින්ව කොහොමද ඔයාගෙ යාලුවො එක්ක ගෑවුනේ...
(යුන්ගි සර් ඇස් දෙකත් චූටි කරල දරුනු බැල්මක් එක්ක මගේ පැත්ත හැරිලා ඇහුවා.මම කරේ එකපාරට අත් දෙකෙන්ම මගේ කට තද කර ගත්ත එක...vminkook
තුන් දෙනානම් බඩ අල්ලන් හිනාවෙනවා.ජින් සර් රතුවෙලා පව් අප්ප අහිංසකයා කටත් උල් කරන් ඇස් දෙකත් ලොකු කරන් වේ....වේ..... ගානවා මුකුත් දන් නෑ වගේ...කවුද දන්නෙ ඉතිම් මෙහෙම මගුලක් මන් හිතුවෙ මෙයාල කට්ටියම මේක දන්නවා ඇති කියලානේ......)Jin- වේ..... namjoon hobi yoogi ඔහොම බලන්න එපා යකෝ අමුතු ජීවියෙක් දිහා බලනවා වගේ....හරි හරි ඉතින් පොඩි පොඩි මෙව්ව එකක් යනවා තමා මෙයාගෙ දිල්කි ඔන්නි එක්ක ඒත් ඔයාල හිතන තරම් ඒක හොදමට්ටමක නෑ....
(ජින් ඔලුව කස කස බිම බලන් කියද්දි මටත් බකස් ගාලා හිනා ගියා)
මේ ඒක නෙමෙයි පොඩි තුන උබලා කොහොමද මගේ මගුල් දන්නේ ඇයි උබලා හිනා වෙන්නෙ දැන් ඒක කියපල්ලකො ඔක්කොටම කලින්........
(මම vminkook ගෙන් ඇහුවෙ උන් තුන්දෙනා එතන හිනා වෙන්වට වඩා දෙයක් කරේ නැති නිසා මුන් මොකක් හරි දන්නව වත්ද?)V - අහ්...hyung මේ....මේ......අපි මේ නිකම් මේ බෙනා කියපු විදිහට හිනා වුනේ වෙන දෙයක් නෑ...
Jin - ඒයි පොඩි එවුන් උබලා කියනවද නැද්ද?
( මම උන් ටික දිහා රවලා සැරෙන් ඇහුවහම ජිමිනා සේරම කියලා දැම්ම...උන් දැකලා මන් දිල්කි එක්ක මල් කඩනවා...ඒනිසා මට හැමෝටම මේක කියන්න වුනා......................මම මගේ කතාව හැමෝම එක්ක දිග ඇරියා...ඒ වෙද්දිත් දිල්කිගෙ number එක මම හොයාගෙන තිබ්බෙ txt ලගෙ staff එකේ කෙනෙක්ට කියලා....)Namjoon - මොකක් ජින් ඔයා මොනාද මේ කරන්නේ ඔයා දන්නවා අපිට ඒ වගේ දේවල් වලට අවසර නෑ කියලා....අහ් හරි අපි මේක ගෙදර ගිහින් විසද ගමු දැන් කාට හරි කමක් නෑ ඔය ගන්න කියපු කෙනාට call එකක් අරන් ඉක්මනට එන්න කියන්න ..
එයාලා අපි කට්ටියම ඩෝම් එකේ නෑ කියලා දැන ගත්තොත් විනාසයි......
YOU ARE READING
💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)
Fanficමිත්රත්වය සහෝදරත්වය ආදරය හමුවේ ගලායන ජීවිත රැසක ආදරණීය නවාතැන්පලක් ආදරය සිහිනයක් පමණක් නොවන බව ඔප්පු කළ පරිච්ඡේද කිහිපයක්....✍️💖