Nim-සර් ඔයා මොකද මෙතන....
Nethu- කවුද බන් මේ..උබ අදුරන කෙනෙක්ද?
නිම් ඇස් ලොකු කරන් ඒ මුලු මූනම වහන් හිටපු මනුස්සයා දිහා බලන් ඉද්දි මම ඒකිගෙ කනට ලං වෙලා ඇහුවා..
Jimin- අම්මෝ කොහොමද ඒක..මාක්ස් තියා මෙතන රෙද්දක් පෙරවන් හිටියත් මේ කෙල්ලට හ්‍යුන්ග්ව නම් අදුරන්න බැරිවෙන එකක් නෑ..
V- ඒක තමා මාත් බැලුවෙ..
Oshi- මොකක් ඔයාලා btsලද එතකොට..
Bena- අනේ සර් ඔයාල යන්න මෙතනින් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙයි.පැපරාසිකාරයො හැමතැනම
Yoongi- හරි හරි අපි නිකම් යන ගමන් දැකලා කතා කරේ..යන් යන් අපි..
V- අම්මො ඔව් ඔව් නිකම් දැකලා හොදේ අපේ හ්‍යුන්ග් කතා කරේ වෙන දෙයක් නෑ...
මම හිනා වෙවී ජිමිනගෙ පිටට තට්ටුවකුත් දාන ගමන් කියද්දි හ්‍යුන්ග් අපි දෙන්නවත් ඇදන් යන්න ගියා...
මේ බෙනා මන් ඔයාට call එකක් දෙන්නම්..
මම යනගමන්ම බෙනාට කෑ ගහල කියද්දි ජිමිනා හයියෙන් කහින්න ගත්තා
Benaya pov.............
මම කට්ටියට කා පාක් එකට යන්න කියලා ආයෙත් ස්ටේජ් එක පැත්තට ආවෙ අදින් පස්සෙ මට හොබී ඔප්පයි ජේකේවයි දකින්න ලැබෙන් නැති නිසා හිතට දැනුනු චූටි වේදනාවත් එක්ක..ඒත් ඇයි මට දුක හිතෙන්නෙ....ඒ ප්‍රශ්නෙට උත්තරේ මගේ හිත මට දෙන්න කැමති නෑ...මම එක එක දේවල් හිත හිත වට පිට බල බල ආවෙ ජේකේ හරි හොබී ඔප්පා හරි ඉන්නවද කියලා...
Hobi- අනේ මේ ඉන්නෙ ප්‍රින්සස් ඔයා කොහෙද හිටියෙ.මන් හෙව්වා හැමතැනම..
Bena- මාත් ඔප්පව හෙව්වා හැමතැනම....
Hobi- මාව විතරද හෙව්වෙ ඇයි අපේ කුක්කව මතක නැද්ද..
හොබී ඔප්පා එහෙම කියද්දි මම බිම බලා ගත්තා...
හරි හරි ඔන්න ඉතිම් රතු වුනා..මේ ප්‍රින්සස් ඔයා මොකද අපේ කොල්ල ගැන කියද්දි රතු වෙන්නෙ ඔහොම...
Bena- අනේ ඔප්පා එහෙම මුකුත් නෑ..
Hobi - අහ් ඔය එන්නෙ කියන කොටම...
YOU ARE READING
💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)
Fanfictionමිත්රත්වය සහෝදරත්වය ආදරය හමුවේ ගලායන ජීවිත රැසක ආදරණීය නවාතැන්පලක් ආදරය සිහිනයක් පමණක් නොවන බව ඔප්පු කළ පරිච්ඡේද කිහිපයක්....✍️💖