"මියූ....අනේ...අනේ කතා කරන්නකෝ...."කෙනත් මියූගේ කම්මුල් වලට තට්ටු කලත් ප්‍රතිචාරයක් නෑ....මියූගේ බඩේ ඇමිනිලා තිබ්බ කලු පාට දිග නියපොත්ත එක්කම එයාගේ ශරීරය හිමීට සුලගට එක් වෙමින් තිබුනේ....
"එයා තාම යු....."
කෙනත්ට පිටිපස්සෙන් ආව ටාරාට කියන්න් වුනේ එච්චරයි...එයාගේ පිටෙන් ඇනුන ඊතලයක් පපුවෙන් මතු උනා...
කෙනත්ට අඩන්න කදුලු නෑ...එයාගේ ලෝකේ...ආදරේ...එයාගේ අත් දෙක උඩ මිය ගිහින්...හොදම මිතුරියත් ඩ්‍රියානාගේ ඊතල පාරකට අහු වෙලා....
යුද පිටිය සොහොන් පිටියක් වගේ....ඩ්‍රියානාට ඕන දේ....(🌝 ඒවා පස්සේ)"එයාලා ආය උපදියි කෙනත්....මම එයාලාව රකින්නම්...මාව හොයා ගන්න...."
කෙනත්ගේ හොදම යාලුවා...මියුගේ අයියා...ටාරාගේ පෙම්වතා...රිඩච් කිව්වේ කෙනත්ව පිටිපස්සෙන් බදා ගනිමින්...
"ඔයත් යන්න එපා රිචඩ්...."
"ඔයා දන්නවනේ...මේ මෝඩියෝ දෙන්නට තනියෙන් ඉන්න බෑ...අපිව හොයා ගන්න .."
රිචඩ් ඒ එක්කම එයාගේම අසිපතෙන් තමන්ගේ බෙල්ල කපා ගත්තේ කෙනත්ගෙ කෑ ගැහිල්ල දෝංකාර දෙද්දි
🌝🥀 අලුත් අවුරුද්දෙ අලුත් නාඩගමක්...
ඔබ සැමට සාමය සතුට ගෑස් ප්‍රෙට්‍රල් ඩිසල් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
. (
\
) /\ /\
##―――-> ( I LOVE )
) \YOU /
/ \ /
( \/
YOU ARE READING
With You Again✔✔
Short Storyලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....