2

181 32 5
                                    

වල් පල් කියෝ කියෝ අපි ගියේ ක්ලාස් එක පැත්තට...

"ආලී...උබ ගනන් සර් දීපු වැඩ ඔක්කොම කරානේ..."

"පිස්සුද බං...ඒ නාකියා ගනන් හදන්න දන්නෙ නෑ...අනික වැඩ නොකරට දඩුවමුත් නෑනේ...."

"ඇයි බං අලුත් සර්...."

"වයි...."

"ගනං වලට අලුත් සර් කෙනෙක් එනවලු බං..."

"ඌ ඒවා බලන එකක් නෑ...."

මම බෑග් එක පුටුවේ එල්ලලා ආතල් එකේ ඉද ගත්තා...

🙂 ඉමෝජි දැම්මොත් ඔයාලට ලේසියි නේහ්...

💧අයිලා
🌱හැඩ්ලි



🌱 ආලී....අන්න සර්කාරයා එනවා...නැගිටපන්...

හැඩී මගේ ඔලුවට ටොක්කක් ඇන්නා...මට නෑනේ ඔය ගරු කරන මුට්ටි අල්ලන සීන්...එකෙන්ම නැහැදිච්ච කෙල්ලෙක් මම...අනිත් ලමයි ඔක්කොම නැගිටලා ගුඩ් මෝනින් කියද්දි මම කකුල් දෙක මේසෙන් තියන් ඇල වෙලා හිටියා...
ලමයි ඔක්කොම ගුඩ් මෝනින් කියලා වාඩි උනා...

🔥 ඔය කෙල්ල...ගුරුවරයෙක්ට ගරු කරන්න දන්නෙ නැද්ද...

ලගින්ම ඇහුන ගැබුරු කටහඩක් නිසා මම හිමින් ඇස් ඇරියා...අම්මට හුඩු...යකෝ නාකි සර් කෙනෙක් නෙමේනේ....අපේ අයියටත් වඩා බාල පාටයි මූ...පොර ටිකක් බයානක පාටයි වගේ...කමක් නෑ....
මම නැගිට්ටා....පිස්සුද මිත්‍රවරුනී..ඉන්න විදිහටම හිටියා...

💧 මට නින්ද ගියා...

🔥 ගෙදරදි නිදා ගත්තේ නැද්ද...

💧 නිදාගන්න තිබ්බා අර පොල් බූරූවා ඇහැරෙව්වේ නැත්තම්...

🙂අපි ඉතින් අතිසංවර දරුවො නෙමේනේ....මම ඇත්තම කිව්වා..පන්තියෙ ලමයි සූ...ගාද්දි සර්ගේ ඇස් දෙක ටොම්බා සයිස් උනා...

🔥 නැගිටිනවා...

මම කටේ තිබ්බ චුයින්ගම් එකත් හප හප හිමීට නැගිට්ටා...

🔥 කව්ද දැන් ඔය පොල් බූරූවා...ආ..

💧 මගේ ශුඩූ...

🔥 මොකක්...

💧 එකපාරක් කිව්වේ...

සර් මගේ මේසේ උඩ තිබ්බ ගනන් පොත අරන් දිග ඇරියා...ඒ පාරත් සර්ගෙ ඇස් ලොකු උනා...පොතේ තියන චිත්‍ර දැකලා වෙන්න ඇති...

🔥 ගනන් පොතේ කිසිම ගානක් හදලා නෑ...නිවාඩු මාසේ ගෙදර වැඩ කරලත් නෑ...

💧 ඔව්...මට ඕවාට වෙලාවක් නෑ...අනික නිවාඩු කාලේ තියෙන්නේ නිවාඩුවේ ඉන්න...

🔥 ඇති...දැන්ම වැඩිහිටියෙක්ගේ ෆෝන් නම්බර් එකක් කියනවා...

💧 බින්දුවයි අටයි පහයි තුනයි එකයි හතර...

🔥 හෝව් හෝව්...ඔය මේ ස්කූල් එකේ ඉන්ග්‍රීසි උගන්නන සර්ගෙ නම්බර් එකනේ...

💧 ඉතින්...

🔥 මම කිව්වේ ඔයාගේ පව්ලේ කෙනෙක්ගේ නම්බර් එකක් දෙන්න කියලා...

💧 ඉතින්...

🔥 ඉතින් මොකද සර් කෙනෙක්ගෙ නම්බර් කියන්නේ .....

💧 ඉතින් මගෙ අයියානේ ඒ...

🔥 වට්...තමුසේ...ඇරෝගේ නංගි...

💧 ඇයි ආ...

සෑර් මුකුත් නොකියා කම්ෆියුස් උන්ගා බුන්ගා වෙලා අයියට කෝල් කරා
















🌝මොනා වෙයිද

With You Again✔✔Where stories live. Discover now