18

178 35 12
                                    

Ayla pov....💧

මේසෙ උඩ තිබ්බ කෑම ටික කාලා මම ගියේ නිදාගන්න...හුම්හ්...ගිනි කුකුලෙක් එක්ක ඇද බෙදාගන්න එපැයි..
මම ඇද ගාවට යද්දි මේකා නිදි...හුම්ම් නිදියන් ඉද්දිත් යක්ස පාට තියනවා...නින්දෙදිවත් අහින්සක නෑ...ගිනි කුමාරයෙක් තමා...ඇද මැද්දෙන් කොට්ට පේලියකුත් තියලා...හුම්හ්..මගෙන් අතවරයක් වෙයි කියලද දන්නෑ...

මම ඉතින් හිමීට එයාට එහා පැත්තෙන් හාන්සි උනා...

ටක්..

ටික්...

ටක්...

ටික්...

කම්මැලියි අප්පා...අනික මේ හෝතබුවා මට දීලා තියෙන්නෙ ඇදේ පොඩි ඉඩයි..ඒවා කැත වැඩනෙ ඇයි අප්පා...මම දෙපාරක් නොහිතා කොට්ට ටික වටෙව්ටම විසික් කරලා දාලා රෝයිගෙ ඇගට කකුලක් දා ගත්තා.....

😾😼 මා එක්ක ඇද බෙදාගත්ත එකේ ප්‍රතිපලේ මේකය දැනෙන්න දෙන්න ඕන...අපේ ශුඩූ නම් ආත්මෙකට මා එක්ක ඇද බෙදාගන්නෙ නෑ....මොකද මම ඇදේ එහෙටයි මෙහෙටයි පෙරලෙනවා...උදේට අයියා නැගුටින්නෙ මුලු ඇගම රිදෙනවා ගාගෙන...
😼

රෝයිගේ කකුල් දෙක උඩින් මගෙ කකුලකුත් පපුව උඩින් මගෙ අතකුත් දාලා මම රෝයිට වද දෙන්න පටන් ගත්තා...
😨හිතුවෙ නැති දෙයක් උනේ...
මෙන්න යකෝ මේකත් මගෙ කකුල උඩින් කකුලක් දා ගත්තා...
😼ආ...ගේමද...හහ්...හිතේ ඇති මම පරාද වෙයි කියලා...ඒවා හදේ කොල්ලෝ...ආ...මම අනිත් කකුල රෝයිගෙ ඇගට දාද්දිම එයා ඇහරුනා...

🔥 මොකද මේ...

💧 ඇයි...

🔥 මොකද ආලි මේ මගෙ ඇග උඩ කකුල් දාන්...

💧 ඇයි මට බැරිද...ආ...

මම රෝයිගෙ පපුව උඩට නැග්ගා...කොල්ලා කම්ෆියුස්...

🔥 ආලි...මොකද මේ...

💧 ඇයි බේබී...

🔥 පිස්සුද ඕයි..

💧 මාව ඔයාගෙන් දුරස් කරන්නද කොට්ට තිබ්බෙ ම්ම්...

🔥 පිස්සුද යෝදියේ...

💧 ඔයා මාව පිස්සු වැට්ටුවා මිස්ටර් හැන්ඩ්සම්...

🔥 ඇර්....

මම අත් දෙකෙන්ම රෝයිගෙ කට වැහුවේ මෙතෙන්ට අයියා ආවොත් වෙන එකක් හිතන නිසා...මන්නෙ දන්නෙ ඕකගෙ වල් හිත...

💧 ශ්....වයි බේබි...සද්ද කරන්න එපා...

🔥 හව්...බව්...හිව්ව්..

මම අත් දෙකෙන් කට වහන් හිටිය නිසා රෝයි කතා කරේ විකාර විදිහකට...

💧 මම අත අරින්නම්....ඒත් කෑ ගහන්න බෑ....

🔥 හහ්....මොකද ආලි මේ...

💧 එන්න එන්ජෝයි කරමූ.....

🔥 මොකක්....

💧 බය වෙන්න එපා රෝයි...එන්නකෝ...

මම රෝයිගෙ අත් දෙකෙන් ඇදන් ගියේ කාමරේ තියන පුන්චි මේසෙට කලින් මම ඒකේ තියපු ඉටිපන්දම් ටික එතනම තිබ්බ ගිනි පෙට්ටියෙන් පත්තු කරේ රෝයි ඇස් නලලට අරන් බලන් ඉද්දියි...

🔥 මොනාද අයිලා මේ...

💧 මේමයි..මට මගෙ ටෙඩී බබා නැතුව නින්ද යන්නෑ...මට නින්ද යන්නෑ කියන්නෙ ඔයා නිදියන්නත් බෑ...ඔයා ආසද පොඩි වැඩක් කරන්න....

🔥 මොකක්ද.....

රෝයිගෙ ඇස් රතු පාට වෙලා එකපාර ආය හරි ගියා...එයා සතුටින්...අතීත මතකය නැති උනත් මම දන්න ඉතිහාස කතා වල විදිහට අග්නි කුමාරයා ජල කුමාරියට ගොඩක් ආදරේ කලා...අද රෝයිගෙ ඇස් වලත් තියෙන්නෙ ඒ ආදරේ..මට ඕනි එයාව සතුටු කරන්න දෙයක් කරන්න විතරක් නෙමේ මගෙ සූටි පැන්ඩා බබා නැති පාලුව නැති කරගන්න...

🔥 ඔයාද මේවා හැදුවෙ...

💧 ඔව්...ඔයා කොට්ට පේලි හදන වෙලාවේ හැදුවෙ

With You Again✔✔Where stories live. Discover now