මම එතනින් ආවේ එයාලාගේ බොරු තවත් අහන්න ඕන නැති නිසා...ඒ එක්කම ඉන්ටවල් ඉවර වෙන බෙල් එකේ සද්දෙ ඇහුනත් මම කෙලින්ම ගියේ ඉස්කෝලේ ගාඩ්න් එකට....
ඒ එක්කම කොහෙන්දෝ නැති වැහි වලාකුලකින් අවට අදුරු උනා...වැස්ස නෑ වලාකුල විතරයි...
බිම තිබ්බ ගල් ටිකක් අහුලන් මම පොකුනට ගැහුවා...
💧 හහ්...ඔක්කොම මතක් වෙයිලු...කවදා වෙනකල් මට බොරු කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ....මම ඉල්ලුවේ අම්මායි තාත්තයි ගැන කියන්න කියලා විතරයි...ම්හ්...
ඇස් වලින් ගලන කදුලු වලට ඔහේ යන්න දීලා මම දිගටම කියෙව්වා....
ඒ එක්කම අදුරු වලාකුලෙන් ටික ටික වහින්න ගත්තා....ඒ වතුර බින්දු මම වෙනුවෙන් වැටෙනවා කියලයි මට තේරුනේ....
එක පාර පොකුනේ වතුර නටන්න ගත්තා...ඒ කිව්වෙ නිකම් වතුර එකක් උතුරනවා වගේ.....💧 වට්...
මට කියන්න හම්බුනේ එච්චරයි මේ තරම් වෙලා අහසෙන් වැටුන වතුර බින්දු තඩි සයිස් අයිස් කැට උනා....අයිස් කැට වැස්සක්....
මම ඉදගෙන හිටිය බංකුව ගාව එහෙම්ම ගුලි උනේ අයිස් කැට ප්‍රහාරයකට ලක් වෙන්න බැරි නිසා....🔥 අයිලා අහකට වෙන්න...
මොකක්...
රෝයි...බිම ඉදන් හිටිය මාව අතින් ඇදලා ගත්ත රෝයි මාව එයාගෙ පිටිපස්සෙ හන්ග ගත්තා...
🔥 කරන දෙයක් පරිස්සමින් කරනවා...
හෝව්...
පොඩ්ඩක් ඉන්න...
මන් දකින දේ....
වෙන්න බෑ....
මෙන්න යකෝව් රෝයි අත් දෙකෙන් පත සයිස් ගිනි වලල්ලක් හදලා අහසට යැව්වා...
💧 ර්...රෝයි...ඔයා.....
මට දැනුනේ වතුර මාව වෙලා ගන්නවා වගේ....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.☇ තව ටිකෙන් එයා වතුර ගොඩක් වෙනවා...
🌱 මට හිතාගන්න බෑ මේ කෙල්ල කවදා තරහා පාලනේ කරගනීද කියලා....
☇ ඔයාට විතරයි එයාව වෙනස් කරන්න පුලුවන් රෝයි...
🔥 මට හිතාගන්න බෑ බං...ආලි මියූටත් වඩා හිතුවක්කාරයි ..
🌱 ඒ දෙන්නම එක්කෙනෙක් රෝයි...
මට ඒ කටහඩවල් ඇහුනේ හීනෙන් වගේ....ඒ එක්කම මාව ලොකූ කුහරෙකට ඇදිලා ගියේ....
ඒ තැන...මට හුරුයි...ඒත් මම මීට කලින් දැකලා නෑ...
?? මියූ....කොහෙද බලන් ඉන්නේ...
එකපාර මගේ ඉස්සරහට ආපු කොල්ලෙක් කිව්වේ මගේ නිකටෙන් අල්ලන ගමන්....වට්...මේ කොල්ලා හිස්ටොරිකල් ඩ්‍රාමා එකක වගේනේ ඇදලා ඉන්නෙ...කොන්ඩෙත් දිගයි...එයාගෙ මූන ටිකක් රෝයි වගේ...
☇ මියුවො....
මොකක්....ඒ මගෙ ශුඩුවා....එයත් ඇදන් ඉන්නේ හිස්ටොරිකල් ඩ්‍රාමා එකක පොරක් වගේ....එයාගේ අතේ එල්ලිලා හිටියේ හැඩ්ලි...
💧මොනාද මේ වෙන්නේ....
මේ කොහෙද...
ආ....හ්....ඔලුවෙන් ලොකු වේදනාවක් එද්දි මම ඇස් දෙක තදින් වහ ගත්තා....
මොනාද මේ වෙන්නෙ...අහ්ම්..
🔥 අයිලා....අයිලා....
🙂🙂🙂
YOU ARE READING
With You Again✔✔
Kurzgeschichtenලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....