මොකක්...මට හීනෙන් පේනවා වගේ සීන් එකක්නේ දෙයියනේ...
මම කල්පනාව නවත්තලා ආය දේශනේට සවන් දෙන්න ගත්තා...: ඒ අවස්තාවේම රෙටාරාද ඊතල පහරකට ගොදුරු වූ නිසා ඉතිරි වූයේ රෙඩෝනස් සහ කෙන්ඩෝර්ස් පමනි..තම සොයුරිය හා පෙම්වතිය ආරක්ශා කිරීම පිනිස රෙඩෝනස් තම කඩුවෙන්ම ගෙද සිද ගත්තේ කෙන්ඩෝර්ස්ට යලි ඔවුන්ව සොයා එන ලෙස පවසමිනි...
අතීත කතාවට ඇලලුනු ප්‍රසිද්ද අනාවැකියක් ඇත...එය මෙසේය,
යම් දිනක පොලව,ශාක සහ ජලය මිහිපිට උපත ලබන අතර අග්නි කුමරු ඔවුන් සොයා පැමිනෙයි...මෙම හමුවීම සමග අදුරේ රැජිනිය නැවතත් අවදිවේ...පොලව සහ ශාකද,ගින්දර සහ ජලයද ආදරය නම් බන්දනයෙන් බැදී තම මතකයන් අවදි කල විට යලිත් යුද්දය ආරම්භ වෙයි...
මම හෑන්ඩ් ෆ්‍රී දෙක ගලවලා දාලා ලොකු හුස්මක් ගත්තා...මගේ ඇගම දාඩියෙන් පෙගිලා...මේ මගේ කතාව කියලා සැක කරන්න මට හේතු ගොඩක්...
මම දකින හීන...
උපන් දිනේ දවසෙ ලැබුන තෑගි...
අයියලගෙ රහස් කතා...
එදා කොලේජ් එකේ ගාඩ්න් එකේදි උන දේ...
අයියලා විනෝද චාරිකාව යන්න තෝරගත්තු තැන...
මම දකින හෙවනැල්ල...
බඩෙන් එන වේදනාව...වට්...හෝව් හෝව්....ඒ කියන්නෙ මාව හොයන් ආපු කඩවසම් කුමාරයා රෝයිද...නරකම නෑ...කොල්ලා හැන්සම් හැබැයි..ඒත් යුද්දෙ???
යසට තිබ්බ මගෙ ජීවිතේට මොකක්ද උනේ...
@ Morning ....
☇ ආලි.....රෝයි...මගෙ යකා අවුස්සන්නෙ නැතුව නැගිටිනවද...
🌱 අද ට්‍රිප් එක යන්න බඩු වගයක් ගන්න එලියට යන්න තියනවා...නැගිටපියව්....
☇හැඩ්ලි...මුන් දෙන්නට හොදට සලකන්න වෙයි...
ඒකට නම් මාව ඇදේ ඉන්ද වුනා...මගේ ලව්ලි බ්‍රදර් ඔය වචනෙ කියන හැම දවසෙම මට ලැබුනේ පශ්චාත් භාගය රත් වෙන පාරක්...
💧 මම නැගිට්ටෝ....
🔥 මම දත් මදිනෝ...
☇ විනාඩි දහයෙන් දෙන්නම ලෑස්ති වෙලා පහලට එන්න ..
🌱 අපි උදේට කන්නේ එලියෙන්...
මම ටාර් ගාලා ලෑස්ති වෙලා පහලට ආවා...එද්දි ගිනි කුකුලත් පහල..මාව හොයන් ආපු කුමාරයානේ ඉතින් මේ...හම්මියෝ කොල්ලා මාර හැන්සම් ඉතිම්...
YOU ARE READING
With You Again✔✔
Nouvellesලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....