🔥 ඒ මොනාද ඒ....💧 භූත අකුරු වගයක්නේ..
🌱 අදුර තම ශක්තිය සපිරාගනිමින් පවතී....
අනන්‍යතාවය සොයා ගත් හෙයින් සටනට සැරසෙන්න...
යුද්දය ඕනෑම මොහොතක ඕනෑම තැනක සිදු විය හැක.💧 මොකා..
☇ අපි අදුරගත්ත නිසා ඩ්‍රියානා අදුර ශක්තිමත් කරන්න පටන් අරන්..
ඒ එක්කම උඩ තිබ්බ සලකුනු හතර අපේ මට්ටමට ආවා...ඒකේ වතුර බෝල සලකුන මැද කලු පාට වෙලයි තිබ්බේ..
💧 ඇයි මේ මගෙ ස...සලකුන..
☇ කලබල වෙන්න එපා...ඒකෙන් කියන්නේ ඩ්‍රියානාගේ විශ ඔයාගේ ඇගේ තියනවා කියන එකයි..
🌱 ඇරෝ...ඔයා දන්නවා ඒකේ තේරුම...
☇ ම්ම්‍හ්...ඔය දෙන්නා ටිකක් ඇවිදින්න යන්නකෝ...මම හැඩ්ලි එක්ක කතා කරන්න ඕන..
ඇරෝ හැරිලා යන්න යද්දිම අර සලකුනු හතර ආය ඉහලට එසවුනා...ඒ එක්කම ඒ හතර යටින් මතු උනේ යශ්ටි හතරක් මට උපන් දිනේට ලැබුන යශ්ටියත් එතන තිබ්බා...
යශ්ටි හතර හිස් අවකාශයේ පාවෙවී තියෙද්දි බලයක් හතර අපේ ඇගට රිංගුවා..මට ඒ එක්කම දැනුනේ අමුතු ප්‍රබෝදයක්...🌱 අපි සම්පූර්න උනා...
☇ අද රෑ වෙද්දි අපි ඔක්කොටම අමතක උන ඔක්කොම දේවල් මතක් වේවි...එහෙනම් මම යන්නම්...
ඇරෝ හැඩ්ලිගෙ අතිනුත් ඇදන් එතනින් ගියා...ඒ එක්කම ඒ දෙන්නගේ යශ්ටිත් අතුරුදහන් උනා..මම කෙලින්ම බැලුවේ රෝයි දිහා...
🔥 මොකද ඔහොම බලන්නේ..
💧 මේ...මේ...මේ...
🔥 මොකද ඕයි තටමන්නේ...
💧 ඇරෝ කිව්වා අපි ඇවිදින්න යන්න කියලා...යමු..
🔥 ඇරෝ කිව්ව නිසාද...
💧 ඔව්...මට ආසාවකට නෙමේ...
සෙකන්ඩ් වෙන්න බැරි නිසා මම රෝයිට ඔරවන් අනික් පැත්ත හැරුනා...ඒ එක්කම එයා මගේ ඉන වගේ අතක් දාන් උරහිසට බර උනා..
🔥 ඔය බොරු වෙන කෙනෙක්ට කියන්න ...ඔයා එක්ක ආත්ම ගානක් හිටිය මට බොරු කරන්න ඔයාට බෑ...
YOU ARE READING
With You Again✔✔
Short Storyලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....