7

162 28 4
                                    

උම්ම්ම්ම්....අද මොකක්ද අදින්නේ...නිල් පාට...නිල් පාට...නිල් පාට....නිල් පාටම අදිනවා...කොහොමත් මම ආසම පාට නිල්නේ...මම ශෝටකුයි බ්ලව්ස් එකකුයි ඇදන් සාලේට ගියා...ටීවී බලන්න තමා ඉතින්...
සරලවම මම පිලීවලකට වැඩ කරන්න දන්නෙම නැති කෙල්ලෙක්...අයියා එක්ක හැදුන නිසා එහෙම උනා කියන්න කාටවත් බෑ....මොකද අපේ අයියාගේ වැඩ නීට් එකට තියනවා...හැඩ්ලි පොඩි කාලේ ඉදන්ම අපි එක්කමයි...එයත් අයියා වගේ හරිම පිලිවලට වැඩ..ම්.ඒ දෙන්නාගේ හුරතලේ නිසා මන් මෙහෙම මුරන්ඩු වුනා කියන්න පුලුවන්....

🔥 නෝනා හාමු වැඩ වගේ ...

රිමෝට් එකත් අතේ තියන් මනෝ පාරක් ගහන් හිටිය මම මේ ලෝකෙට ආවේ ගිනි කුකුලගේ සද්දෙන්...

💧 ටීවී එක බලන්න හැදුවේ....

🔥 දැන් කන්නෙ බොන්නෙ නැද්ද...

💧 අයියා එද්දි මොනා හරි ගේයී...

🔥 මන් කන්න හැදුවා ඇවිත් කනවා...

💧 ගෙනත් දෙනවකෝ...

🔥 මොකක්....

💧 ඔයත් කෑම අරන් එන්න අපි ෆිල්ම් එකක් බල බල කමු...

රෝයි අමුතු හිනාවක් දාන් එතනින් ගියා...මම නියපොත්තකුත් හපන් ටීවී එකේ චැනල් මාරු කරන්න ගත්තා..

එකපාර ලොකු සීතලක් දැනුනා...ඒක ඒසී එකේ සීතල නෙමේ....අමුතු බය දුක මිශ්‍ර උන සීතලක්....ඒ එක්කම මගේ බඩ හරියෙන් අමුතු වේදනාවක් ආවා.....මට දැනුනේ කවුරු හරි එයාගේ ඇගිලි වලින් මගේ බඩේ රටා අදිනවා වගේ....මගේ බෙල්ලේ කාගේ හරි හුස්මක් වැදෙනවත් එක්කම පුන්චි කලු දුමක් මගෙ වටේ කැරකුනා.....

ඒත් රෝයිගේ අඩි සද්දෙ ඇහෙන්න ගද්දි ඒ ඔක්කොම අතුරුදහන් උනේ ඇහිපිල්ලමක් ගහනවටත් වඩා වේගේන්...

🔥 ආයිලා...මොකද මේ දාඩිය දාලා....ආය උණ වැඩි වෙලාද...

රෝයි අතේ තිබ්බ භාජන ටික ඉස්සරහ මේසෙන් තියලා කිව්වේ කලබලෙන්...මම හිටියෙ ගොඩක් බයෙන්...මම මගේ බඩේ රිදුන තැනින් අත තියාගෙන රෝයි දිහා බැලුවා...එයාගේ ඇස් ටික් බෝල සයිස් වෙලා...

🔥 බඩ රිදෙනවද...

එයා ඇහි බැමක් උස්සලා ඇහුවේ අමුතු මූනක් හදන්...පුෆ්..කැත හිත...මම රෝයිට රවලා මේසේ තිබ්බ කෑම එක අතට අරන් ටීවී එක දිහා බලාගත්තෙ මේ වගේ බකුස්සෙක් එක්ක කතා කරල මගේ කාලය නාස්ති කරගන්න ඕන නැති නිසයි...







💧 රෝයි....ශුඩූ පරක්කුයිනේ....

🔥 කව්ද???

💧මම කිව්වේ මගේ අයියා එන්න පරක්කුයි කියලා...

🔥තව ටිකකින් ඒවී....

රෝයි ආය පොතට මූන ඔබා ගත්තා...මගේ ශුඩූ මේ තරම් පරක්කු වෙලා නෑ...හෝව් හෝව්....ආ...දැන්නේ තේරුනේ....අද මගේ බර්ත් ඩේ එක...ශුඩූ මාව සප්‍රයිස් කරන්න යන්නේ....ඕයේ....යා...හූ...මම ආසයි සප්‍රයිස් වෙන්න....

💧 මේ....රෝයි....අපි කොහෙ හරි යන්...පාර්ක් එක පැත්තේ....

🔥 ඒ මොකටද...

💧 එනවා නම් එන්න...මන් යනවා...රයිට්...

🔥 තමුසෙ නම් ඇණයක්...

රෝයි පොතෙන් මේසේට දමලා ගහලා උඩ තට්ටුවට ගියා....මේකා නම් විකෘතියක්...රෙද්ද...මාර ගනන්නේ....සිරාවටම ගිනි කුකුලෙක් වගේ...හැටි...බූරුවා..









කොටයි...සහ....පරක්කුයි නේද...

මන් දැන් සුට්ටක් හැදිලා ඉන්නේ ජැකීලා....ඒකයි මේ...ඒත් ඉතින් මන් ඉස්සර වගේම අප්ඩේට් දෙනවා හොදේ...මගෙ අලුත් පොතත් බලන්න.

Name÷ Raya

Description

තාත්තා අපිව දාලා ගියේ මල්ලිට බේත් ගන්න ගිහින්....ටික කාලෙකින් මට කර කර හිටිය රස්සාවත් නැති උනේ මාව හිරේ නොගිහින් නූලෙන් බේරමින්...එදා මාව බේරගන්න ආපු මයිකල් කියන මනුස්සයාගේ රූකඩයක් බවට මම එදයින් පස්සෙ පත් උනා...ජීවිතේ අලුතින් පටන් ගන්න යද්දි මල්ලි නැති වෙන්නේ මයිකල්ගේ ගෙදර අම්මා හිරකාරියක් වෙද්දි...ඒ අස්සේ මයිකල්ගේ ප්ලෑන් වලට අනුව තමයි මම ශේන් සහ ඩේව් එක්ක වගේම ලියා එක්කත් යාලු වෙන්නේ...මයිකල්ගේ අපි නොදැක්ක පැත්තක් තියනවා කියලා දැන ගන්නකොට මම පරක්කුයි...

🙂 ඒකත් බලන්න ඈ

With You Again✔✔Where stories live. Discover now