ටවල් එක විතරයි ඇදන් හිටියෙ.....කතා වල කෙල්ලා කොල්ලාගෙ ඇග දිහා බලන් ඉද්දි මට හිතෙනවා ඕකේ මොනාද ඔය තරම් බලන්න තියෙන්නෙ කියල..දැන්නෙ යකූ දක්නේ...
ඉත්තෑකූරු වගෙ කොන්ඩෙන් වතුර බින්දු බින්දු වැටෙනවා...ඊට පස්සෙ ඒ වතුර බින්දු එයාගේ නහය දිගේ කියුට් තොල් දෙකෙන් පල්ලම් බැහැලා පියවරෙන් පියවර...
🔥 මම ලස්සනයි කියලා මන් දන්නවා....
💧 ඉව්..තවුසෙ දිහා නෙමේ බැලුවෙ වතුර බින්දුව දිහා..
🔥 වතුර බින්දුවෙ මොනාද....ම්ම්....
රෝයි ටික ටික මට ලන් උනේ මම පස්සෙන් පස්සට යද්දි...අන්තිමට මාව ඇදේ ඉන්දවුනා...ඒත් මේ යකා මා ගාවට එනවා....හම්නේ...ෆිල්ම් වල වගේ මට කිස් එකක් දුන්නොත්...රියැක්ට් කරනවද...නැද්ද...
🔥 ගිහින් නා ගන්නවා...මම ඇදුම් මාරු කරනකල් මෙතන ඉන්නද කල්පනාව...ම්ම්...
අපරාදේ මගෙ හීන...රෝයිවත් තල්ලු කරලා දාලා ටවල් එකයි ඇදුනුයි ඔක්කොම අරන් මම වොශ් රූම් එකට රිංග ගත්තේ හාට් එක මැරතන් දුවද්දි...මේ යකා හින්දා මාව මැරෙනවා...
@One hour
YOU ARE READING
With You Again✔✔
Contoලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....