Author Pov
ජන්කුක් දැන් ඉන්නෙ එයාටම කියලා එයා හදාගත්තු පොඩි පැක් හෞස් එකේ...එයා තනියෙන්ද ඉන්නෙ?! නැ නැ එයාගේ තුරුලේ පූසෙක් වගේ ගුලිවෙලා හිටියේ ජිමින්.....දැන් උදේ වෙලා තිබ්බත් තාම දෙන්නගෙන් එක්කෙනෙක්වත් නැගිට්ටෙ නැත්තේ ඊයෙ රෑ දෙන්නා හොදට දගලපු නිසා....වෙනදට ඉස්සෙල්ලම නැගිටින ජිමිනුත් අද තාම හොදට නිදාගෙන ඉන්නෙ ඊයේ රෑ දගලපු දැගලිල්ල නිසා තාමත් දැනුන ඇගේ අමාරුවට....
ටිකකින් නැගිට්ට ජන්කුක් තාමත් උපන් ඇදුමින්ම තමන්ට තුරුල් වෙලා නිදන් ඉන්න ජිමින් දිහා බලන් කල්පනා කලේ ඊයේ වෙච්ච දේවල්....
ජන්කුක් හා ජිමින් කියන්නෙ පොඩි කාලේ ඉදන් හොදම යාලුවෝ...එයාලා දෙන්නම එක වයසේ උනත් ජන්කුක් ජිමින්ට වඩා මාසයක් වැඩිමල්....අවුරුදු 18 ලැබුවම එයාලා දෙන්නා දැනගත්තා එයාලා දෙන්නම ඇල්ෆලා කියලා...ඒත් ඒ වෙද්දිත් ඒ දෙන්නා පෙමින් වෙලිලා ඉවරයි....ඒ දෙන්නම හිතුවේ ජිමින් ටිකක් කෙල්ලෙක් වගෙ නිසා එයා ඔමේගා කෙනෙක් වෙයි කියලා.....එයාලා දෙන්නා විතරක් නෙවේ එයාලගේ දෙම්ව්පිටෝ වගේම ජියොන් පැක් එකේ හැමෝම හිතුවේ එහෙම....ඒත් ඒ දෙන්න කවදාවත් කාටවත් කිව්වේ නෑ එයාලා ආදරේ කරනවා කියලා...මොකද එයාලා ආදරේ කරන්න පටන්ගන්නේ අවුරුදු 16න් නිසා....මොකද එයාලා දන්නවා ඒවෙලාවේ එයාලා මේ දේ ගැන දෙමව්පියන්ට කිව්වත් එයාලා තාමත් මෙයාලාගෙ අයිඩෙන්ටිටි එක නොදන්න නිසා අකමැති වෙනවා කියලා...ඒ නිසයි එයාලා එයාලට 18 ලබන කන් හිටියේ....
ජන්කුක් ජිමින්ට වඩා මාසයක් වැඩිමල් නිසා එයාලා ජන්කුක් ඇල්ෆා කෙනෙක් කියලා දැනගත්තා...ඒක දැනගත්තම ජිමින්ට වගේම ජන්කුක්ටත් ගොඩක් සතුටු හිතුනා....මොකද ජන්කුක් බයේ හිටියේ තමා ඔමේගාවෙක් හරි බීටාවක් හරි වෙයි කියලා....ඒත් ඒක එහෙම වෙන්න කිසිම විදියක් නෑ!මොකද ජන්කුක් කියන්නෙ ගොඩක් පිරිපුන් කෙනෙක් නිසා හැමෝම බලාපොරොත්තු උනේ එයා ඇල්ෆා කෙනෙක් කියලා....
ඒත් ජිමින් ඇල්ෆා කෙනෙක් කියල දැනගත්ත දවසේ ඒ දෙන්නම ගොඩක් දුක් උනා...ජිමින් නම් ඇඩුවත් එක්ක....ඒත් හැම නරවෘකයෙක්ගෙම ආසාව ඇල්ෆාවෙක් වෙන්න...විශේෂයෙන්ම පිරිමි නරවෘකයින්....එත් ජිමින් නම් ඒකට කැමති වුනේ නෑ...මොක්ද දැන් එයාලට එයාලගෙ ආදරේ ගැන කාටත් කියන්න බැ...මොකද ඇල්ෆලා දෙන්නෙක් කොහොමද එකිනෙකාට ආදරේ කරන්නේ?!විශේෂයෙන්ම ජන්කුක්...එයා තමා ජියොන් පැක් එකේ එකම උරුමක්කාරයා...එයාට පස්සෙ මේ පැක් එක ඉස්සරහට අරන් යන්න උරුමක්කාරයෙක් ඕනමයි...ඒත් ඇල්ෆා කෙනෙක් උනු ජිමින් කොහොමද ජියොන් පැක් එකට උරුමක්කාරයෙක් දෙන්නේ?!
මේ ගැන ජිමින් කියලා ජන්කුක්ට තේරුම් කරවන්න හැදුවත් ජන්කුක් තරයේ හිටියේ කවදාවත් මොනා උනත් ජිමින්ව අතාරින්නෑ කියලා...ඒ නිසයි එයාලා මෙහෙම කාටත් රහසින් පෙමින් වෙලෙන්නේ.......
____________
හායි🙂
මේක විකාරයක් වගේද අනේ😕
මොනාහරි කියන් යන්නකෝ ප්ලීස් ප්ලීස්😩
ආදරෙයි🙂💞

YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Manusia Serigalaඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...