Author Pov
ජියොන් පැක් එකෙන් උදෙන්ම පිටත් උනු දියුයි ජිමිනයි දවල් වගෙ වෙද්දි කෑන්ග් පැක් එකට ආවා....
කෑන්ග් පැක් එක තිබ්බේ ජියොන් පැක් එකට කිලෝමීටර 50ක් විතර දුරකින්...ඒ නිසයි ටිකක් පරක්කු උනේ....ආ ආ නෑ පිස්සුද...දියු මගදිගට එක එක කෝලම් කර කර හිටපු නිසයි පරක්කු උනේ....
දියුගේ ගෙදර...එහෙමත් නැත්ත්ම් එයා අම්මා තාත්තා එක්ක ජීවත් උනු ගෙදර එයා යද්දි බලාගන්න කියලා ගියේ එයාගේ මාමා කෙනෙක්ට...
කෑන්ග් පැක් එකට ආව කෙනෙක්ගේ අතේ එයාලා එනව කියලා දියු පනිවිඩේ එවපු නිසා ඒ ගේ මාමා අස් කරලා තිබ්බා...ඒ නිසා දෙන්නා ආව ගමන් කලේ කාමර වලට ගිහින් වැටිලා නිදාගත්ත එක...
ඒත් දියුට ප්‍රශ්නයක් තිබ්බා....ජිමින් කියන්නේ ඇල්ෆා කෙනෙක්...ඒත් ඇයි එයාට මෙච්චර මහන්සි.....
ඒක එයා එච්චර කෙයා නොකර නිදාගත්තේ ඇගට තෙහෙට්ටු නිසා....
හවස 5ට විතර නැගිට්ට දියු වොශ් එහෙම දාගෙන රෑට උයන්න ගත්තේ එයාලා දවල්ටත් මොකුත් කාලා නැති නිසා....
කිචන් එකේ පෑන් එක හෝද හෝද හිටිය දියු දැක්කේ එහාගෙදර ඉන්න කෙම්ලෙක්ව🌚....
දැක්ක හැටියෙන්ම එයාට කියන්න පුලුවන් උනා ඒ ඇල්ෆා කෙනෙක් කියලා...
ඒත් එයාගේ නාසයට දැනුනා මොකක් හරි කර වෙන ගදක්...
එතකොට තමා මතක් උනේ...
"හුටා හොද්ද ලිපේ!!!!"
ඔව් ඔව් ඒ කරවෙන සුවදක්...මක් කරන්නද ඒ කෙම්ල ගැන මනෝපාර ගහන් හිටිය දියූට අමතක උනානේ ලිපේ තිබ්බ රාමෙන් එක...ඒකේ වතුර ඔක්කොමත් හිදිලා හිදිලා ගිහින් නූඩ්ල්ස් ටික බෝල් එකටම ඇලිලා කරවෙලා...පව් ඉතින්...අන්තිමට දියුට උනේ තවත් රාමෙන් දෙකක් තම්බන්න🥲
අහිම්සක කෙම්ලි පොම්ඩ🤧
ජිමින් තාමත් නැගිටලා නෑ....
ඒත් රෑ උනාම ජිමින්ව ඇහැරෝලා එයත් එක්කම කෑම කාපු දියු නිදාගන්න ගියේ රෑ 10ට විතර....
ඒ වෙනකම් ඉතින් එහාගෙදර ඇහැට කනට පෙන්න ඉන්න කෙම්ලට පැනි හලන්න අමතක කලෙත් නෑ....
ඒත් ඒ අහිංසකි දන්නෝනම් ඒ කෙම්ල මේට් වෙලා කියලා🥲✌️
මේ ලෝකේ තව ලස්සන වෙන්න තිබ්බා🥲✌️
• Nathsha Fernads....(LI__IU)
• කොරියන් නොවන ඇල්ෆා කෙනෙක්...
• ශක්තිමත් , ටිකක් දැඩි , ඉක්මනට තරහ යන , කොයිවෙලෙත් බුම්මන් ඉන්න , කාටත් දෙවෙනි නැති ,ආදරනීය (නසරාණි) ෆීමෙල් ඇල්ෆා කෙනෙක්...
• ලස්සන කියුට් බෝලයක් වගේ මේට් කෙනෙක් ඉන්නෝ....
• ඇල්ෆගේ නම නැට්....After 1 week
මේ සතිය ඇතුලත ගොඩක් දේවල් සිද්ද උනා....
ජිමින් කාමරෙන් එලියටවත් බහින්නෑ...කොයිවෙලෙත් කොට්ට ටිකක් වට කරන් ඇදේමයි...එක වෙලාවකට චූටි බබෙක් වගෙ එයාට ඕන දේ ඉල්ලලා අඩනවා....එක වෙලාවකට පොඩි පොඩි දේටත් කේන්ති ගන්නවා....චූටි දේවල්වලිනුට්ජ් ගොඩක් සතුටු වෙනවා....
මේ දැනුත් ජිමින් දියුගෙන් කිම්චි රයිස් ඉල්ලලා කෑගහන්නේ මේ මහරෑ 11යි ගානකට...
දියුට නම් මේක දැන් ඇතිවෙලා...
බැරිම තැන එයා ජිමින්ට කෑගැහුවේ ජිමිනුත් ගැස්සිලා යද්දි....
"තමුන් ඔහොම හැසිරෙන්නේ තමුන් ප්‍රෙග්නන්ට් ද ජිමින්?!"
_________________
ආවා🌚
ගියා🌚
බායි🌚
YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Werewolfඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...