Author Pov
උදෙන්ම නැගිට්ට ජීඑවුන් ජන්කුක්ට කෑම එක්කම එයාගේ ඇදුමත් ලෑස්ති කලේ ජන්කුක් අද කෑන්ග් පැක් එකට යනවා කියලා දන්න නිසා....
ටිකකින් නැගිට්ට ජන්කුක් කාලා බීලා ලෑස්තිවෙලා ජීඑවුන්ටයි මින්ටයි නලලට හාදු දීලා පරිස්සමින් ඉන්න කියල කෑන්ග් පැක් එකට යන්න පිටත් උනේ එයා ගිහින් එද්දි එයාට ජීඑවුන්ගෙන් ලොකු සප්රයිස් එකක් ලැබෙනවා කියලා නොදැන....
දීර්ඝ ගමනකින් පස්සේ ජන්කුක් ආවේ දියූගේ ගෙදරට!
දොරට තට්ටු කරපු ජන්කුක් බලන් හිටියේ දොර අරිනකන් උනත් විනාඩියක් ගියත් දොර ඇරියේ නැති නිසා ජන්කුක් එයාගේ ඉවසීමේ අන්තෙට ඇවිත් හිටියා...
බැරිම තැන එයා දොරට තඩි බාගෙන බාගෙන ගියේ එහාගෙදර හිටිය නතාශා එලියට ඇවිල්ලා මේ මොකද කියලා බලද්දි..
"යාහ් ගෙදර දොර කඩන්නද යන්නෙ?!"
ජන්කුක් ලගට එනගමන් නතාශා අහද්දි ජන්කුක් නෑ කියන්න ඔලුව වැනුවා....
"මෙහේ කෞරුත් නැද්ද?!"
"ආ ඉන්නවා ඉන්නවා...අර ඇල්ෆනම් කොහෙද ගියාද මන්දා..අර පිස්සු ඔමේගා නම් ඇතුලේ ඇති...."
නතාශා කිව්වම ජන්කුක් බැලුවේ කෞද මේ ඔමේගා කියලා...එතකොටයි එයාට දියුව මතක් උනේ....එයාව මතම් වෙද්දි ජන්කුක්ට පොඩි හිනාවකුට්ජ් ගියේ නතාශා ඇයි මේ දියුට පිස්සු ඔමෙගා කියල කියන්නේ කියලා දන්න නිසා....
"පොඩි යකා...."
හිනාවෙවී ජන්කුක් කියද්දි නතාශා...
"ඔව් ඔව් හරියටම හරි පොඩි යකෙක් තමා!නසරානි යක්ශ පැටියා!"
කිව්වේ මීට සති ගානකට උඩින් දියු නතාශා එක්ක බොරුවට රන්ඩු අල්ලපු හැටියි නතාෂාට මේට් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තම දියු පොලොවේ පෙරලි පෙරලි අඩපු හැටියි මතක් වෙලා....
"අහ් ඔව් ඔව් එයා ටිකක් එහෙම තමා...නට් එකක් වැටිලනේ...."
(අම්හගම්න එම්පා ජියොන් ෆකින් ජන්කුක්!🥲)
"නට් එකක් නෙවේ ඔය පිස්සිගේ නට් ඔක්කොම වැටිලා...හ්ම් ඒකට කමක් නෑ ඔයා ආවේ එයාව හොයාගෙන නම් ඒ යකා මැරිලා වගේ නිදාගෙන ඇති මට ශුවර්!"
නතාශා කිව්වේ ජන්කුක් හිනාවෙද්දි....
"හරි එහෙනම් ස්තූතියි උදව්වට...මන් තව ටිකක් කතා කරන්නම්කෝ...."
ජන්කුක් හිනාවෙලා බෝ කරලා කිව්වම නතාශා ඩෝන්ට් කෙයා එකේ හැරිලා යන්න ගත්තේ ජන්කුකුත් කන්ෆියුස් වෙද්දි....
(ලොකුකම ඕකිගේ😒නසරාණියා කියලා මන් කිව්වේ නිකම්ද😂)
තවත් ටිකක් දොරට තට්ටු කලාම නිදාගෙන නැගිට්ටා කියන්න අවුල් උනු කොන්ඩයක් එක්ක දියු ආවට්ජ් ඇවිල්ලා ඉන්න කෙනා දැක්කම උඩ ගියා!
"ජ් ජන්කුක්!!"
"අනේ පොඩි යකෝ කෑගහන්න එපා!මට ඇතුලට එන්න දෙනවා!"
ජන්කුක් ඇතුලට එන්න හැදුවත් දියු දෝමත පැත්තකින් තියලා අත් දෙක දිගෑරලා ජන්කුක්ට එන්න බැරිවෙන්න අවහිර කලේ ජන්කුක් මේකිට පිස්සුද අහන්න වගේ....
"ත් තමුන් ඇයි මෙහෙ?!"
"මන් මගේ ජිමින්ව බලන්න ආවේ..."
ජන්කුක් ගානක් නැතුව උත්තර දුන්නා....
"තමුන්ගේ ජිමිනෙක් මෙහෙ නෑ..කෝ කෝ ශු ශු යන්න ඉතින්!"
දියු කිව්වත් ඒක ගනන් ගත්තෙ නැති ජන්කුක් දියුව එහාට කරලා ඇතුලට ආවේ
දියු කම්පියුස් වෙද්දි..."අනේ ඕයි යනාකෝ බන් එලියට!අර කොට ජීවියා ආවොත් මට බැනුම් අහන්න වෙයි ඒයි යනාකෝ...."
දියු කෙදිරි ගගා කිව්වත් ඔය මොකුත් ගනන් නොගත්ත ජන්කුක් සොෆා එකේ ඉදගත්තා....
"ඤාඤෑඤෑඤෑඤෑඤාඤ්ඤෑඤෑ!!!!!!"
එකපාර පොඩි බබෙක් අඩන සද්දයක් ආවම ජන්කුක් උඩ ගියා....
ඔව් ඔව් ඒ යෝජින්....ජිමින්ගේ පප්.....
"හෑ?!"
ජන්කුක් දියු දිහා බලලා කම්ෆියු බැල්මක් දැම්මම ගොන් හිනාවක් දැම්ම දියු ටක්ගාලා ජිමින්ගෙ රූම් එකට දිව්වා.....
ජිමින්ගේ රූම් එකට ආව දියු පරිස්සමින් යෝජින්ව අතට අරන් එයාව නලවන්න ගත්තේ යෝජින් හැමතිස්සෙම දියු ගාව සන්සුන් වෙන නිසා....
"දියු?!මෙ පප් කාගෙද?!"
ජන්කුක් ඇහිබමක් උස්සල අහද්දි දියු ගැස්සුනා...
"ම් මේ මේ......"
"කියනව දියු!!"
ජන්කුක්ගේ ඇල්ෆා කෑගැහුවම තවත් ගැස්සුනු දියු බිම බලාගෙන
"මෙ ජිමින්ගේ පප්!"
කියල කිව්වේ ජන්කුක් උඩ යද්දි.....
________________
හායි🌚
බායි🌚
ලායූ🌚

YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Wilkołakiඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...