❗28

1K 205 66
                                        

Author Pov

"ම් මොකක්?!"

"ම මට සමාවෙන්න ජිමින්...."

"නෑ නෑ තමුන් බොරු කියන්නේ!!එහෙම නේද ආ!!!මගේ එක පප් කෙනෙක් නැතිවුනාද ආ!!!"

ජිමින් දියුට කෑගැහුවේ එයාට හම්බෙන්න හිටිය පප්ලා දෙන්නගෙන් එක්කෙනෙක් නැති වුනු නිසා...

ඔව් ජිමින්ට ලැබෙන්න හිටියේ ට්වීන්ස්ලා...එයාල ඒක දැනගත්තේ ඊලග සතියේ ලී ආවම....එතකොට ජිමින්‍ට සිහිය නැතිවෙන්න ඔන්න මෙන්න...මොකද එයාට එක ලමයෙක් වෙනුවට දෙන්නෙක් ලැබෙන්නයි යන්නේ!එයා ගොඩක් සතුටු උනා ගොඩ ගොඩාක් සතුටු උනා...එහෙව් එකේ දැන් එයාගේ එක ලමයෙක්....නැතිඋනා කියද්දි එයා කොහොම දරාගන්නද...එක්කෙනෙක් නැතිඋනාට තව කෙනෙක් ඉන්නවනේ?!එහෙමයි කියලා මොන අම්මටද දරාගන්න පුලුවන් තමාගේ එක ලමයෙක් නැතිඋනා කියද්දි...?!

ඒක ජිමින් දැනගත්තම පිස්සෙක් වගේ දියුව බදාගෙන ඇඩුවා....

ඒත් දියූට කරන්න පුලුවන් උනේ ජිමින්ට උරහිසක් දෙන්න විතරයි...ටිකකින් ජිමින්ට අඩල අඩලම නින්ද ගියාම එයාව පරිස්සමට ඇදෙන් තිබ්බ දියු එයාගේ කාමරෙට ගිහින් ඇදුම් එක්කම බාත්ටබ් එකට බැහැලා කෑගහලා අඩන්න ගත්තේ මේක එයා නිසා උනා කියලා හිතපු නිසා....

එයා ගොඩාක් අඩල අඩල වොශ් කරගෙනම එලියට ආවේ මලමිනියක් වගෙ.....

After Another 4 Months...

At Jks Side

හොදට ජීඑවුන්වත් තුරුල් කරන් නිදාගෙන හිටපු කුක්ට එකපාර ඇහැරුනේ කෞදෝ එයාගේ කොන්ඩෙන් අදිනවා වගේ දැනුන නිසා....

"ආයි කොන්ඩේ කොන්ඩේ අතාරින්න කොන්ඩේ!!!"

කුක් කෑගහගෙන ඔලුව උඩට ඉස්සුවම දැක්කේ බඩත් අල්ලම් හයියෙන් හයියෙන් හුස්ම ගන්න ජීඑවුන්ව....

ජීඑවුන්ගේ ලේබර් එක!

"ආහ් ඇල්ෆා අමාරුයි...ආහ් අනේ මට බෑ ආආආ!!!"

ජීඑවුන් කෑගහගද්දි කුක් ගොඩක් කලබල උනා.....එයා මේකට ලැස්ති වෙලයි හිටියේ...ඒත් මේවෙලාවේ එයා ගොඩක් කලබල උනා....

"මන් දැන් මොකක්ද කරන්නෝන අනේ!!දෙයියනේ!!ඕහ් ඉන්න ඉන්න මන් ටක්ගාලා ඔයාව ජී නැන්දගෙ ගෙදර අරන් යන්නම්..."

ඔමේගා ජී කියන්නේ ජියොන් පැක් එකේ ඔමේගලට පප්ලා හම්බෙද්දි එයාලට උදව් කරන කෙනා.

හරියටම කිව්බොත් ඩොක්ටර්....

ජීඑවුන්ව මහරෑ වඩාගෙන ජීගෙ ගෙදර ආව කුක් කාමරේ ඇද ඇතුලින් ජීඑවුන්ව තියලා එයාගේ නලලට පෙක් එකක් දීලා එලියට හැමදෙම හොදින් වෙයි කියලා....

පැයක් විතර එලියේ එහාට මෙහාට ඇවිද ඇවිද හිටපු ජන්කුක්ට ඇහුනේ පොඩි බබෙක් කෑගහන සද්දයක්....

ඔව් ඒ ජන්කුක්ගේ ලමයා.....

ඒ සද්දේ ඇහෙද්දි ජන්කුක් ගොඩක් සතුටු වුන පාර දොර අරින්න ගියාට එකපාර ජී දොර ඇරන් ආවේ අනේ කියලා කුක්කගේ හා නහය දොරේ වැදෙද්දි...ඒත් දැන් එයාට ගානක් නෑ....මොකද මේ එයාගේ බබා ව බලනකන් එයාට ඉවසිල්ලක් නැතිනිසා....

හිනාඋනු ජී ජන්කුක්ගේ අතට ඉපදුනු කිරිකැටියව දුන්නේ ජන්කුක් කදුලුත් එක්ක එයා දිහා බලන් ඉද්දි....

"ජියොන් පැක් එකේ ඊලග උරුමක්කාරයා...."

ජී එහෙම කිව්වත් එයාල දන්නවනම් මේ ඇත්තටම ජියොන් පැක් එකේ දෙවෙනි උරුමක්කාරයා මිසක් පලවෙනි උරුමක්කාරයා නෙවේ කියලා.....

____________

හායි🥲✌

අද දෙන්න නෙවේ හිටියේ🥲

දුන්න ඉතිම්....

ම්ම් මට දුකයි☹️

මගේ අනික් කතා කියවල තියෙන ඔයාලා මන් මේකෙ ජිමින්ට අසාදාරනයක් කරයි කියලා කොජොමද හිතුවේ😔

කමක් නැ...ඔයාලා ඉතින් ප්ලොට් එක දන්නෑනේ....ම්ම්....

එහෙනම් ගියා😉

හෙට ඉවර කරන්න පුලාම් වෙයි🌚

ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ | Where stories live. Discover now