❗29

845 181 51
                                    

Author Pov

In Jimins Side

1 Week Before Jieuns Labour

කොට්ට ගොඩාක් වටකරගෙන ජිමින් බබෙක් වගේ නිදාගෙන හිටියේ දියු කුස්සියේ වැඩ කර කර ඉද්දි....

නිදාගෙන හිටපු ජිමින්ට දැනුනේ එයාගේ කකුල් වලින් මොනාහරි තෙත දෙයක් ගලාගෙන යනවා වගේ....එකපාර එයාට බඩෙන් ලොකු වේදනාවක් දැනෙන්න ගත්තේ එයා කෑගහද්දි...

"ආආ ආඅහ්හ්හ්!!!දියු!!!ආහ් මට බෑ!!!ආහ්හ්!!!"

ජිමින් කෑගහන සද්දෙ ඇහුන දියු කර කර හිටිය වැඩෙත් දාලා දුවල ආවම දැක්ක දෙයින් ගොඩක් කලබල උනා....

ජිමින් ඇද ඇතිරිලිත් අල්ලන් මිරිකගෙන ගොඩක් වේදනාවෙන් කෑගහනවා...

"ජ් ජිමින්...මොකක්ද උනේ...ජිමින්...දෙයියනේ!!!!"

වෙන්න යන දේ දියුට තේරුනාම දියු ටක්ගාලා ගෙවල් තුන හතරක් එහා හිටපු ලීව එක්කන් ආවේ ලී ටක්ගාලා ජිමින්ගේ ලේබර් එකට උදව් කරන්න ගද්දි....

දියුට එලියෙන් ඉන්න කියපු ලී පැයකින් විතර එලියට ආවේ අඩන සස්සන සූටි බබෙක්ව අතේ තියාගෙන...එයා හරියට ජිමින්ගෙයි ජන්කුක්ගෙයි එකතුවක් වගේ....

"ල් ලී......"

සතුටු කදුලුත් එක්ක දියු පරිස්සමින් බබාව අතට අරගද්දි බබා අඩන එකත් නවත්තලා දියූ එක්ක හිනාවෙන්න ගත්තේ දියුගේ හාට් බීට් එකක් මිස් වෙනවා වගේ වෙද්දි...

ඒත් එකපාරට එයාට මතක් උනේ ජිමින්ව....

"ල් ලි...ජ් ජිමින්...එයාට කොහොමද...එයා හොදින් නේද...."

දියු කලබලෙන් වගේ අහද්දි හිනා උනු ලී දියුගේ ඔලුව අතගාලා ලස්සන හිනාවක් දීලා එතනින් ගියේ දියු කන්ෆියුස් උන්ගා බුන්ගා වෙද්දි....

තමාගේ දබර ඇගිල්ල ඒ සූටි අත් වලින් අල්ලන් ඉන්න බබාව පරිස්සමට වඩාගත්ත දියු ඇතුලට ගියාම දැක්කේ....

කදුලු පාරවල් හිටලා තියෙන මූනත් එක්ක මහන්සියටම නින්දට වැටිලා ඉන්න ජිමින්ව....

හිනා උනු දියු එයාලා බබාට ගත්ත ක්‍රිබ් එකෙන් බබා හොදට බේබි ශීට්ස් වලින් ඔතලා තිබ්බේ බබාට නිදාගන්න....

ටිකකින් බබාට නින්ද ගියාම ඒ අත සුමුදුවට ඉම්බ දියු රෙදි කෑල්ලක් අරන් ඒක තෙත් කරලා ජිමින්ගේ මූන පරිස්සමට පිහලා ජිමින්ව හොදට වැහෙන්න බෙඩ් ශීට් එක පොරෝලා කුස්සියට ගියේ ජිමින් නැගිට්ටම එයාට බොන්න දෙන්න මොනාහරි හදන්න....

ටිකකින් ජිමින්ට ඇහැරෙද්දි එයා ඉස්සෙල්ලම දැක්කේ ක්‍රිබ් එකත් හොලෝ හොලෝ එක එක ගොන් මූනූ හද හද බබාව හිනස්සන්න හදන දියුව.....

"ද් දියු......"

ජිමින් අමාරුවෙන් වගේ කතා කලේ කලින් වේදනාවටම කෑගහලා එයාගේ උගුර බැරැන්ඩි වෙලා තිබ්බ නිසා....

ජිමින්ගේ කටහඩ ඇහුනු දියු ටක්ගාලා ලෑම්ප් ටේබල් එක උඩ තිබ්බ වතුර එක අරන් ජිමින්ට දුන්නේ ජිමින් ඒක බීගෙන බීගෙන යද්දි....

එහෙම්මම වතුර ටික බීලා හිස් වීදුරුව දියු අතින් තිබ්බ ජිමින් බබා ගැන ඇහුවේ එයාට තමාගේ බබාව දකින්න තිබ්බ ආශාව නිසා....

හිනාඋනු දියු ක්‍රිබ් එක ලගට ගිහින් සූටි සෝස පාට පිම්බුනු බෝලයක් වගේ ඉන්න බබාව ජිමින්ගේ අතින් තිබ්බේ ජිමින් සතුටු කදුලු හෙල හෙල එයාගේ බබාව අතට ගද්දි...

"එයා ජන්කුක් වගේමයි...."

ජිමින් හිනාවෙලා කියද්දි ඇස් රෝල් කරපු දියු හිනාවෙලා ඔලුව වැනුවේ ජිමින්ගේ ඇස් පේන්නැති එකට ජිමින්ගේ ඔලුවට දෙකක් ගහගන්න බැරුව....

නැතුව ඉතින් ජිමින්ගෙම ලස්සන ඒ ඇස් ගිලෙන හිනාව පිම්බුනු කම්මුල් තියෙන මේ සෝස බබාව දැකලා ජන්කුක් වගේ කිව්වම දියු වෙන මොනා හිතන්නද නේහ්?



_______________

හායි🌚

මට කදුලු එනවා ඒයිලා🥲

ආ නෑ නෑ මේ කතාව නිසා නෙවේ😂

මට දෝමතයි😒🥱

ඈනුම් යද්දි කදුලු එනෝ🥲

දැන් යනෝ දෝගම්න හූම්ම්....

ආ තා එකක් අද කතාව ඉවරකරන්න වෙන්නෑ😒

ගොඩක් අය තව මේක අදින්න කිව්ව නිසා ප්ලොට් එක දික්කලා🥲✌️

ඉවසීමෙන් ඉවර කරමුනේහ්🥲

එහෙනම් ගියා ඈ🌚

ලායූ😌❤️

කියාගෙන යන් හූම්ම්😌✌️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කියාගෙන යන් හූම්ම්😌✌️

ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ | Where stories live. Discover now