Author Pov
Still FlashBack
After Another 2 Days
මේ දවස් දෙකේම ගෙදරට වෙලා ඔහේ හිටපු ජන්කුක් එලියට බැස්සේ නැවුම් වාතය ටිකක් හොයාගෙන...
පැක් හෞස් එකෙන් එලියට ආව ජන්කුක් වටපිට බලලා වෘක වේෂෙට ඇවිල්ලා ගං ඉවුරට දිව්වේ එතන එයාට ඕන කරන නිදහස තියෙයි කියලා
ගං ඉවුරට ආව ජන්කුක් එතනට වෙලා ගග දිහා බලන් කල්පනා කලේ තමා අතින් වුනු වැරදි...එයා කොහොමද දැන් ජිමින්ට මූනදෙන්නේ...
තමන්ගෙන්ම තමන්ම ප්‍රශ්න අහ අහ හිටපු ජන්කුක් සිහියට ආවෙ කාගෙදෝ කටහඩක් නිසා....
"ඇ ඇල්ෆා...."
ජීඑවුන්ගෙ කටහඩට ජන්කුක් ටිකක් ගැස්සුනත් ඒ ජීඑවුන් කියලා දැනගත්තම එයාට හිනාවක් පා කරපු ජන්කුක් එයාගේ එහාපැත්තෙන් ජීඑවුනාට ඉදගන්න කිව්වා.....
ලාවට හිනාඋනු ජීඑවුනත් එයාගේ එහාපැත්තෙන් වාඩිවෙලා ගග දිහා බලන් හිටියා....
විනාඩි ගානක නිශ්ශබ්දතාවය ජීඑවුන් බින්දේ ලොකු වැදගත් කාරණාවක් කියන්නෝන නිසා...
"ඇල්ෆා......"
"ම්ම් කියන්න ජීඑවුනා...."
"ම මට ක් කියන්නෝන ඕන උ උනේ...ම් මේ.."
ජීඑවුන් ඇගිලිත් එක්ක සෙල්ලම් කර කර ගොත ගගහා කියද්දි හිනා උනු ජන්කුක් ජීඑවුන්ගේ පිට අතගාන්න ගත්තේ එයාව සන්සුන් කරවන්න.....
"ඕන එකක් කියන්න ජීඑවුනා...."
"ඇ ඇල්ෆා මන් මන් ප් ප්‍රෙග්නන්ට්....."
අන්තිම කෑල්ල කියපු ජීඑවුනා තදින් ඇස් දෙක වහගත්තේ ජන්කුක් එයාට කෑගහයි කියලා....
ඒත් සිද්ධ උනේ වෙන දෙයක්....
ජන්කුක් ජීඑවුනාව තදින් බදාගත්තා.......
"ඇ ඇල්ෆා...."
"ශ් මට ගොඩක් සතුටුයි ඔමේගා.....ඔයා ජියොන් පැක් එකේ හෙයර්ව දරන්නේ ම්ම්?ඔයා ගොඩක් පරිස්සම් වෙන්ඩෝන....ඔයා තව සතියකින් අනිවාරෙන්ම මගෙ ගෙදර එන්න ම්ම්?මන් තාත්තටත් කියන්නම්...."
ජන්කුක් එහෙම කියාගෙන ගියේ එක අතකින් තමා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන සතුට එක්කයි අනික් අතකින් ජිමින් ගැන හිතලා දුක් වෙන ගමන්....
එයා මේකෙන් පොඩ්ඩක්වත් පුදුම නොවුනේ ජීඑවුන්ව ජන්කුක් ක්නොට් කලා කියලා එයාට මතක තිබ්බ කියලා.....එයා මේක බලාපොරොත්තු උනා.....
එහෙම්ම ටිකක් වෙලා දෙන්නා කතා කර කර ඉදලා වෙන්වෙලා එතනින් ගියේ ජන්කුක්ගේ උනුසුම් හාදුවක් ජීඑවුන්ගේ නලලේ තැම්පත් වෙද්දි......
FlashBack Ended
ජන්කුක් අඩ අඩම වෙච්ච දේවල් ජිමින්ට කියද්දි මොකුත් නොකිව්ව ජිමින් ජන්කුක්ගේ පිට අතගාන්න ගත්තේ එයාව සන්සුන් කරවන්න....ටිකකිම් සන්සුන් වුනු ජන්කුක්ගෙන් ජිමින් ඈත්වුනේ පොඩි ඉල්ලීමක් කරන ගමන්....
"අපි දෙන්නට එකට ඉන්න පුලුවන්ද වෙනදා වගේ අදට විතරක්?"
ජිමින් අහද්දි ජන්කුක් ඔලුව වනලා ජිමින්ව තුරුල් කරගත්තේ එයාලගේ මේ අන්තිම දවස හැමදාටම මතක තියාගන්න පුලුවන් දවසක් කරනවා කියලා......
ජන්කුක් එහෙම හිතුවත් අද දවස පුරාම ඒ දෙන්නා කලේ තුරුල් වෙලා එකිනෙකාගේ සුවද විදගත්ත එක විතරයි...
ජන්කුක්ට තාමත් පුදුමයි ජිමින් අඩපු නැති එකට....
ඒත් ජන්කුක් දැනන් හිටියනම් ජිමින්ගේ හිත කෑලි කෑලි විදිහට කැඩිලා ගිහින් ඉවරයි කියලා.......
7ට විතර ඇදෙන් බැස්ස ජිමින් වොශ් එකක් දාගෙන කෑම ලෑස්ති කරන්න ගියේ ඒ දෙන්නා දවල්ටත් මොකුත් කෑවේ නැති නිසා...
ජිමින් හදපු කෑම එක කෑව දෙන්නා ඇදට ගියේ තුරුල් වෙලා ඉන්න උනත් ටිකකින් ඒ කාමරෙන් කෙදිරිලි ඇහුනේ අන්තිම වතාවට ඒ දෙන්නා ඒ දෙන්නාගෙ වෙද්දි....
_____________
ඒයිලා🥲🤞
දැනුයි දෙයියනේ කතාව හරියට පටන්ගන්නෙම හුවෑ😩
මන් එම්කේ🥲🤞
කමක් ලෑ🥲🤞
මොනාහරි කොටම් යම්න🥲🤞
ආඩලෙයි🥲💞

YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Hombres Loboඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...