Author Pov
"ම් මොකක්?!"
"ඔ ඔව් මේ ජිමින්ගෙයි ඔයා-"
දියු කියන්න ගියදේ නැවතුනෙ ජිමින් කෑගහපු නිසා!
"දියු!!"
"ජ් ජිමින්!"
ජන්කුකායි දියුයි එකපාර කියද්දි ජන්කුක්ට හැටට හැටේ රැව්ව ජිමින් දියුට බබා එක්ක එලියට යන්න කියලා ඇහෙන් ඇගෙව්වේ දියු ඔලුව වනලා එලියට යද්දි....
දියු එලියට ගිය ගමන්ම දොර වහපු ජන්කුක් ජිමින්ව බිත්තියට තද කරගත්තේ ජිමින් ගැස්සිලා යද්දි...
"ජන්කුක්!"
"ශ් නවත්තන්න ජිමින්!මට එක දෙයක් කියන්න!"
"ම් මොකක්ද?!"
ජිමින් එහෙම ඇහුවත් ජන්කුක් දැනගෙන හිටියා ජන්කුක් මේ අහන්නේ මොකක් ගැනද කියලා....
"ඔයා කාවහරි මේට් කලාද?!"
ජන්කුක් ඩීප් වොයිස් එකෙන් ඇහුවම ජිමින් ටක්ගාලා ඔලුව එහාට මෙහාට හෙලෙව්වේ නැ කියන්න....
"එහෙනම් ඔයා පප් කෙනෙක්ව හදාගන්න ගත්තද?!"
ජිමින් ඒකටත් නැ කියන්න ඔලුව හෙලෙව්වා...
"එහෙනම් අර පප් කාගෙද?!"
"ම් මගේ...."
"එහෙම වෙන්නේ කොහොමද පාක් ජිමින්!!!"
"ඒ ඒ මගෙයි ඔයාගෙයි පප්...."
"ම් මොකක්!"
ජන්කුක්ට ඉබේම කෑගැසූනේ ජිමින් කියපුදේ විශ්වාස නැතුව....
"තමුන්ගේ ඔලුව කොහෙහරි වැදුනද?!"
"න් නෑ ජන්කුක් ඇත්තමයි...මේ මෙ ඔයාගෙයි මගෙයි පප්....මන් මන් බිහි කරපු පප්......"
ජිමින් කදුලු පුරවන් කියද්දි ජන්කුක් තවත් කන්ෆියුස් උනා....
"එ එහෙම වෙන්නේ කොහොමද?!ත් තමුන් ඔමේගා කෙනෙක්ද?!!"
ජන්කුක් ඇසුත් ලොකු කරන් ඇහුවම ජිමින් ඒකටත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා....
"එ එහෙනම්...ක් කොහොමද?!"
ජන්කුක්ගේ කටහඩේ තිබ්බේ සතුටක්ද කුතුහලයක්ද දුකක්ද කියන එක නොතේරුනු ජිමින් වෙච්ච හැමදේම ජන්කුක්ට කිව්වේ ටිකකින් ජන්කුක් අඩ අඩම ජිමින්ව තදින් අල්ලන් කිස් කරද්දි....
ජිමින්ට ආපස්සට කිස් කරන්න ඕන්නැති උනත් එයාට එහෙම නොකර ඉන්න බැරි උනේ ජන්කුක්ව එයාට ගොඩක් මිස් උනු නිසා.....
ටිකකින් කිස් එක බ්රේක් කරපු දෙන්නා තදින් බදාගෙන අඩන්න ගත්තෙ ගොඩක් කාලෙකිම් හම්බුනු සතුටට....
ඒත් ඒ සුන්දරවත් මොහොත දියු කඩාකප්පල් කලා😌✌️
"කම්ස්ටිය දොර ඇරියනම්...ජන්කුකාත් බබාව බලන්න එපෑ...."
දියු කිව්වම හිනාඋනු ජිමින් ගිහින් දොර ඇරලා දියුගෙ අතින් ඒ සූටි පුලුන් බෝලේ අරන් ජන්කුක්ගේ අතින් තිබ්බේ සතුටු කදුලු හෙල හෙලම ජන්කුක් යෝජින්ගේ නලල ඉම්බේ ජිමින්වත් තුරුල් කරගන්න ගමන්.....
ඒ රෑ දියුගෙ ගෙදර නැවතුනු ජන්කුක් උදෙන්ම නැගිට්ටේ ජිමින්වත් එක්කන් යන්න....
"ජිමින් මාත් එක්ක යන්!"
"මොකක් පිස්සුද ජන්කුක්?!"
ජිමින් ඇස් දෙකත් ලොකු කරන් අහද්දි ජන්කුක් දාපු බැල්මට ජිමින්ගේ කට නිකන්ම වැහුනා...
"ලෑස්ති වෙන්න අපි යනව..."
ජන්කුක් දියු දිහා බලලා කියද්දි දියු ජිමින් දිහා බැලුවෙ ජිමින් ඔලුව වනද්දි....
එහෙම්මම හැමෝම ලෑස්තිවෙලා ජියොන් පැක් එකට පිටත් උනේ සූටි යෝජින් දියුගේ තුරුලේ හොදට නිදාගද්දි.....
______________
හායි🌚
බායි🌚
ලායූ🌚

YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Werwolfඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...