❗ᴛʜᴇ ᴇɴᴅ❗

1.3K 182 45
                                    

Author Pov

පැය ගානක ගමනකින් එයාලා ආවේ ජියොන් පැක් එකට...

ජිමින් හා දියු ජියොන් පැක් එක දකින්නේ අවුරුද්දකට විතර පස්සේ....ඒත් ජියොන් පැක් එකේ කිසි දෙයක් වෙනස් වෙලා නෑ...ඒ විදිහමයි....වෙනස් වෙලා තිබ්බේ ජිමින්ට පප් කෙනෙල් ඉන්න එක විතරයි...

ටිකකින් එයාලා ආවේ ජන්කුක්ගෙ පැක් හෞස් එක ගාවට....ජන්කුක් දොර ඇරගෙන ඇතුලට ගියත් ජිමින්ටනම් මොකක්ද වගේ උනේ ජීඑවුන් හින්දා වෙන්නැති....ඒත් දියු එයා ව තල්ලු කලාම ජිමිනුත් ජන්කුක් පස්සෙන්ම වැටුනා...

"ඔහ් ඇල්ෆා ඔයා- ඇල්ෆා ජිමින්!!"

ජන්කුක්ව දැකපු ජීඑවුන් එහෙම කිව්වත් එයා පුදුම උනේ ජිමිනුත් ඉන්නවා දැකලා...එයා සතුටෙන් හිනාවෙද්දි ජිමින් නම් නර්වස් වෙලා....

"හ් හායි...."

"වෝහ් මේ පප් කාගෙද...."

දියුගේ අතේ ඉන්න සූටි පුලුන් බෝලෙව පරිස්සමින් අතට ගන්න ගමන් ජීඑවුන් ඇහුවේ එයා හරියට ජිමින් වගේම හිටපු නිසා....

"මගෙයි ජිමින්ගෙයි..."

ජන්කුක් හිනාවෙලා එකපාරටම කිව්වම ජීඑවුන් උඩ ගියා....ජිමින් නම් හිතුවෙ ජීඑවුන් දැන් කෑගහයි කියලා උනත් ජීඑවුන් ජන්කුක් දිහ බැලුවේ එක්ස්ප්ලේන් කරන්න කියන්න වගේ....එතකොට හිනාඋනු ජන්කුක් හැමදේම කිව්වම හිනාඋනු ජීඑවුන් යෝජින් ගේ නලලෙන් හාද්දක් තියලා එයාව ආයෙත් දියුට දුන්නේ ජිමින්ට හග් එකක් දෙන ගමන්...ජිමින් කන්ෆියුස් උනත් එයා ඒ හග් එක රිටන් කලා...

හිනා උනු ජීඑවුන් උඩට ගිහින් ටිකකින් මින්වත් අරන් පහලට ඇවිල්ලා එයාගේ නලලට පෙක් එකක් දීලා පරිස්සමට එයාව ජන්කුක්ගේ අතට දීලා එහාපැත්තේ තිබ්බ සූට්කේස් එකත් අරන් එලියට ගියේ

"මින්ව බලන්න මන් එන්නම්"

කියන ගමන් කදුලු අතරින් හිනාවෙලා....

ජිමින් සහ දියු මේක දිහා කන්ෆියුස් වෙලා බලම් හිටියත් එකපාර ජිමින්ගේ ඉනෙන් ජන්කුක් ඇදලා ගත්තේ

"අපේ පවුල සම්පූර්නයි මිනී..."

කියන ගමන්.....

ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ | Where stories live. Discover now