Author Pov
ජන්කුක් කිචන් එකට ආවම දැක්කේ සින්ක් එකත් නියපොතු වලින් තද කරන් ඉන්න ගොඩක් කේන්තියෙන් ඉන්න ජිමින්ව...ඒක දැක්කම තමා කුක්ට කෙල ගුලියක්ම ගිලුනේ....
ඒත් පුරුස හිතට හයිය ගත්ත ජන්කුක් පිටිපස්සෙන් ගිහින් ජිමින්ව බදාගත්තත් කුක්ව තදින් තල්ලු කරපු ජිමින් ගිහින් ෆ්රිජ් එක ඇරලා ස්ට්රෝබෙරි මිල්ක් එකක් අරන් බීගෙන බීගෙන ගියේ කුක් එක්ක තිබ්බ තරහට වෙන්න පුලුවන්.....
"ජිමින්......"
ජන්කුක් ජිමින් එක්ක කතා කරන්න හැදුවත් ඒකට ඉඩ නොදුන්න ජිමින් එයාව පහු කරන් එලියට යන්න හැදුවා...
ඒත් ජන්කුක් එයාව අතින් ඇදලා අරන් ෆ්රිජ් එකට තියලා තද කරේ ජිමින් තව තවත් කේන්ති ගනිද්දි.....
"මාව අතාරිනවා ජන්කුක්!"
ජිමින් කුක්ගෙන් ගැලවෙන්න ට්රයි කලත් ජන්කුක් ඒකට ඉඩ නොදී ජිමින්ව තදින් අල්ලන් හිටියා.. .
"මන් කියන දේ අහන්න මිනී....!"
"මොනා අහන්නද ජන්කුක්!යන්න මෙතන ඉදලා කාලෙ නාස්ති නොකර ගිහින් මේට් කෙනෙක්ව හොයාගන්න යන්න ඉතින්!!'
ජිමින් කෑගහද්දි හුස්මක් පිටකරපු ජන්කුක් ජිමින්ව තමාගේ පපුවට අරන් තදින් තුරුලු කරගත්තා....
"මිනී මන් එවෙලේ ඒක විහි-"
"මොන විහිලුද ජන්කුක්!!ඇත්තනේ ඔයාට ඔමේගා කෙනෙක් නෑනේ!!ගිහින් හොයාගන්න යන්න ඉතින්!!"
ජිමින් ජන්කුක්ගෙ මූනටම කෑගහද්දි ජන්කුක්ට ටිකක් තරහා ගියා....
"මන් කියන දේ අහගන්නවා පාක් ජිමින්!!!මන් ඒක එවෙලේ බොරුවට කිව්වේ!!මට කිසි ඔමේගා කෙනෙක් ඕන නෑ!!ඕන නම් මට තමුන්ව අතැරල ගිහින් වෙන ඔමේගා කෙනෙක්ව හොයාගන්න මහන්සි වෙන්නෝනත් නෑ!!!මාව -"
"ඔව් කුක් හොයාගන්න මහන්සි වෙන්නෑ!!අර ජීඑවුන් ඉන්නේ!!ඔයාට තියෙන්නේ ගිහිල්ලා එයාව අල්ලගෙන ෆක්-"
ජිමින් කියන්න ගියදේ නැවතුනේ ජන්කුක් ජිමින්ගෙ
කම්මුලට ගැහුව නිසා!
"ජ් ජන්කුක්....."
ජිමින් කම්මුලත් අල්ලන් ඇස් දෙකත් ලොකු කරන් කියද්දි ජන්කුක්ගෙත් ඇස් ඉබේටම ලොකු උනේ තමන් දැන් කරපු දේ එයාටම විශ්වාස කරන්න බැරි උනු නිසා.....
"ජ් ජිමින් මන් මන්...මන් මොකක්ද මේ කලේ ශිට්!!අඩන්න එපා ප්ලීස් බබා....මේ මේ අත නිසානේ ඔක්කොම මන් මන් මේකට!"
ජිමින්ගේ කදුලු පිහදෑව ජන්කුක් තමන් ජිමින්ට ගහපු අත දිහා බලන් එහෙම කොදුරලා එකපාර ඒ අතින්ම බිත්තියට ගහගෙන ගහගෙන ගියේ තමන් ගැනම තිබ්බ තරහවට....
"ජන්කුක් ජන්කුක් තමුන්ට පිස්සුද නවත්තනවා ඕක!!!"
ජිමින් ජන්කුක්ව නවත්තන්න බැලුවත් බැරිඋනාම එයා කොහොමහරි ජන්කුක් ලගට රින්ගලා එයාගේ තොල් අල්ලගත්තේ ජන්කුක්ගේ ඒ ක්රියාපටිපාටිය නිකන්ම නැවතෙද්දි...
බිත්තියට ජන්කුක් ගහද්දි ඇති උනු සද්දෙට කිචන් එකට ආව හොබායි නිදුයි දෙන්නම රතු වෙද්දි ටක්ගාලා එයාලා එලියට ගියේ ජන්කුක් ජිමින්ව වඩාගෙනම කිස් එක ගැබුරු කරද්දි..........
______________________
හායි🌚
කෝමද අද එක🌚
කම්මැලී අප්පා☹️
මොනාහරි කොටන් යමු🌚
ආඩලෙයි😗💓
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ජිමින් ලෙප්ට් ද චැට්😭😂😂

YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Werewolfඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...