Author Pov
"ම් මොකක්?"
"මන් දන්නවා ඇල්ෆා...."
අහිංසක හිනාවක් තියාගෙන ජීඑවුන් කියද්දි ජන්කුක්ගේ හදවත රිදුනා...
එයා ජීඑවුන්ට ආදරේ නැතුව ඇති...ඒත්...ජීඑවුන් එයාගේ ඔමේගා!
ඕනම ඇල්ෆා කෙනෙක්ට තමන්ගේ ඔමේගා දුකෙන් ඉද්දි දැනෙනව......
"බ් බබා...."
ජන්කුක් කදුලු පුරවන් අහද්දි ඔලුව දෙපැත්තට වනපු ජීඑවුන් හිනාවෙලා ජන්කුක්ගේ තොල් වලින් හාද්දක් තිබ්බේ ජන්කුක් තාමත් පුදුමෙන් ඉද්දි....
"ම මට සමාවෙන්න ඔමේගා...."
ජන්කුක්ගේ ඇස් වලින් කදුලක් ඇවිල්ලා වැටෙද්දි ජීඑවුන්ගේ මූන බෙරි උනේ එයාත් අඩන්න යනවා වගේ....
"අනේ අනේ අඩන්න එපා මැනිකේ...මන් අඩන්නෑමයි...කෝ කෝ අඩන්න නම් එපා හාද...."
ජීඑවුන්ගේ මූන දැක්ක ජන්කුක් ටක්ගාලා කිව්වේ ජීඑවුන්ගේ නලලට හාද්දක් දෙනගමන්.....
"හා හා අඩන්නෑ පුහ්..."
ජීඑවුන් ගස්සගෙන එහාපැත්ත හැරුනේ ජන්කුක් හිනාවෙලා එයාගේ බම්ප් එක අතගාද්දි....
"මින්...බලන්නකෝ අම්මා තාත්තා එක්ක තරහා වෙලා නේද....."
ජන්කුක් ඇහුවම එකපාර ජීඑවුන්ටයි ජන්කුක්ටයි බඩෙන් පාපහරක් දැනුනේ ජීඑවුන්ගෙ ඇස් දෙකයි කටයි පුදුමෙට ලොකු වෙද්දි වගේම ජන්කුක්ගේ කටකොනේ හිනාවක් මතුවෙද්දි....
"දැක්කනේ ඔමෙගා මිනිත් මන් කියන එක හරිලු...."
"අනේ මේක හරි අසාධාරනයි!!මායි මේ ඔයාගේ මහලොකු මිනීව අමාරුවෙන් දරාගෙන ඉන්නේ!ඒත් මේ මින් එයාගේ තාත්තටයි වැඩියෙන් ආදරේ!"
ජීඑවුන් මූන බෙරි කරන් කියද්දි ජන්කුක්ට හිනායන්න ආවත් ඒක නවත්තගත්තේ ජීඑවුන්ගෙන් හොද ටොක්කක් කන්න බැරි කමට.....
"හරි ඉතින්...මින් එයාගේ අම්මටත් ආදරෙයි නෙද මින්...."
ජන්කුක් බම්ප් එක අතගගා අහද්දි එයාලට ආයෙත් කික් එකක් දැනුනේ ජීවුන්ගේ ඇස් දිලිසෙද්දි....
"දැක්කනේ...."
"ම්ම්..."
"ඇල්ෆා....කියන්නකෝ...ඔයාලා දෙන්නා ආදරෙ කලාද...."
ජීඑවුන් ආයේ අහද්දි ජන්කුක් ඔලුව හෙලෙව්වේ ජීඑවුන්ගේ පපුව රිදෙද්දි....
"අහ් ඉතින්...ඉතින් ඇයි ඔයාලා වෙන්වුනේ....."
ජීඑවුන් අහද්දි හුස්මක් හෙලපු ජන්කුක් වෙච්ච හැමදෙව්ම කියන්න ගත්තේ අන්තිමේදි ජීඑවුන් අඩන්න ගද්දි...
"එතකොට....එතකොට මන් නිසාද මේ ඔක්කොම....කියන්නකෝ අනේ...මන් නිසා නේද....අනේ මට සමාවෙන්න...මන් මන්...."
ජීඑවුන් ඉකි ගගහා අඩන්න ගද්දි ජන්කුක් එයාව තුරුල් කරන් එයාව සන්සුන් කරන්න ගත්තේ එයා මේකට වැරදි නැ කියලා පෙන්නන්න වගේ.....
ටිකකින් ජන්කුක්ගේ තුරුලෙම ජීඑවුන්ට නින්ද ගියේ හුස්මක් හෙලපු ජන්කුක් ජීඑවුන්වත් තුරුල් කරන් නිදාගද්දි.....
Next Day
ජන්කුකායි ජීඑවුනායි නැගිටලා කාලා බීලා දැන් ඇදේ ඉන්නේ ජීඑවුන් මේ දවස්වල ගොඩක් ජන්කුක්ගේ තුරුලෙම ඉන්න ආස කරපු නිසා....
"ඇල්ෆා...ජිමින් ඇල්ෆා කෝ ඇල්ෆා..."
"දන්නෑ ඔමේගා...එයා එයා මාව දාලා ගිහිල්ලා...."
ඇස් වල නලියපු කදුලු දෙකක් තුනක් ජීඑවුන්ගේ ඔලුවට වැටෙද්දි ජන්කුක් කිව්වා....
"කොහෙද?!"
ජීඑවුන් පුදුම්ව්න් අහද්දි ජන්කුක් උරහිස් හැකිලුවෙ දන්නෑ කියන්න.....
"ම්ම්....ඇල්ෆා...."
"ම්ම්....."
"ජිමින් ඇල්ෆා ආයේ ආවොත්....."
"මන් ගොඩක් සතුටු වෙයි...."
ජීඑවුන් එහෙම කියද්දි ජන්කුක් හිනාඋනේ ඒ දේ ගැන හිතලා බලද්දි...ජීඑවුන් දැක්කා එතකොට ජන්කුක්ගෙ ඇස් දිලිසුනු හැටි....
එයා මේ දෙන්නගේ මැද්දට ආවා කියලා හැගීමක් එයාගේ ඇග පුරාම දුවද්දි....
FlashBack Ended
"එහෙම නෑ ඇල්ෆා...මන් නේ ඔයාලගේ අතරට ආවේ....."
"ම්ම්...මටනම් විශ්වාස කරන්නෆ්හ් බැ බබා ඔයාව...ඔයා නම් ග්රේට්...."
ජන්කුක් ජීඑවුන්ගේ නලලට පෙක් එකක් දීලා කියද්දි ජීඑවුන් හිනාඋනා....
"ඇල්ෆා..."
"ම්ම්......."
"මන් ...මන්.....මේට් මාර්ක් එක මකන්නද?!"
______________
හායි🌚
බායි🌚
ලායූ🌚❤️
![](https://img.wattpad.com/cover/308595513-288-k874538.jpg)
YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Werewolfඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...